ඒක කලින් තිබිල තියෙනව අනුරාධපුර පොලොන්නරු යුග වල පන්සල් වල. හැම තැනම වගේ තිබිල නෑ. මේක ගොඩක් හැම පන්සලකටම වගේ යන්න ඇති පල්ලි වල තියෙන ආභාශෙටඔවු ඒහෙම වෙන්න පුළුවන්.....
කළහෙ![]()
Heenatigala daඅපෙ ගමේ පන්සල![]()
13K Tiyei - https://www.mediafire.com/view/5s3w...iew-between-Galle-and-Matara-c-1806-.jpg/file@baba-chuti මේකේ 8k වගේ එකක් නැද්ද බලපන් මචං,,?
Ow dahampasal giyeth okataThanks
Othana palleha pokunak tiyenawa neda
------ Post added on Sep 23, 2022 at 12:10 PM
Heenatigala da
------ Post added on Sep 23, 2022 at 12:10 PM
Aloysiuskohe da bro, school?

සමහර පරණ පින්තුර වල මම දැකල තියනව මල් අසන තියන ඒවත්, සමහර එවයි නැ.. ගොඩක් ඉස්සරම කාලේ නැතුව් ඇති..චෛත්තේ වටෙට තියෙන ඇත්තු ඉන්න කැටයම වැහිලා ගිහින් මල් ආසනෙ හින්දා..
උබ කලින් දාපු අර ලස්සන චිත්රෙත් චෛත්තෙ මල් අසනයක් තිබුනෙ නැ. මෙ චිත්රෙත් මල් ආසනයක් නැ.. එ කාලේ මිනිස්සු චෙෙත්තෙට මල් පුජා කරන්න නැතිව ඇති සමහර විට.
TFS මචන්..
ඔව් මමත් දැකල තියනව මචන් පරණ පින්තුර වල.. සමහර එවයි තියනව සමහර එවයි නැ..ඒක කලින් තිබිල තියෙනව අනුරාධපුර පොලොන්නරු යුග වල පන්සල් වල. හැම තැනම වගේ තිබිල නෑ. මේක ගොඩක් හැම පන්සලකටම වගේ යන්න ඇති පල්ලි වල තියෙන ආභාශෙට
අඩෝ.. පට්ටනේ මචන්.. සුප්පා.. බොහොම ඉස්තුතියි..
Ara Kanda uda tiyena Ranwala goda pansala tiyenne Heenatigala school eka gawin yanakota nedaසමහර පරණ පින්තුර වල මම දැකල තියනව මල් අසන තියන ඒවත්, සමහර එවයි නැ.. ගොඩක් ඉස්සරම කාලේ නැතුව් ඇති..
ඔව් මමත් දැකල තියනව මචන් පරණ පින්තුර වල.. සමහර එවයි තියනව සමහර එවයි නැ..
අඩෝ.. පට්ටනේ මචන්.. සුප්පා.. බොහොම ඉස්තුතියි..
අපේ ගමේ පන්සලනෙ. බොහොම ස්තූතියි සහෝ share කළාට.![]()
![]()
![]()
මට නම් හිතා ගණනත් බැ බන් මේවා කොහොම ගන්නවද කියල උඹ. පිස්සු වගේ..
@Stimulus mind පනසලට යන පාර හරියටම කියල දෙන්න මචන්.. මට මතක නැ.Galla Heenatigala road eke awilla kotaninda harenne Yatagalata