යටගල රජමහා විහාරය වර්ෂ 1806දී..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    :yes::yes: ඔවු ඒහ‌ෙම ව‌ෙන්න පුළුවන්.....
    ඒක කලින් තිබිල තියෙනව අනුරාධපුර පොලොන්නරු යුග වල පන්සල් වල. හැම තැනම වගේ තිබිල නෑ. මේක ගොඩක් හැම පන්සලකටම වගේ යන්න ඇති පල්ලි වල තියෙන ආභාශෙට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    චෛත්ත‌ේ වට‌ෙට තිය‌ෙන ඇත්තු ඉන්න කැටයම වැහිලා ගිහින් මල් ආසන‌ෙ හින්දා..
    උබ කලින් දාපු අර ලස්සන චිත්‍ර‌ෙත් ච‌ෛත්ත‌ෙ මල් අසනයක් තිබුන‌ෙ නැ. ම‌ෙ චිත්‍ර‌ෙත් මල් ආසනයක් නැ.. එ ක‌ාල‌ේ මිනිස්සු ච‌ෙ‌ෙත්ත‌ෙට මල් පුජා කරන්න නැතිව ඇති සමහර විට.
    TFS මචන්..
    සමහර පරණ පින්තුර වල මම දැකල තියනව මල් අසන තියන ඒවත්, සමහර එවයි නැ.. ගොඩක් ඉස්සරම කාලේ නැතුව් ඇති..
    ඒක කලින් තිබිල තියෙනව අනුරාධපුර පොලොන්නරු යුග වල පන්සල් වල. හැම තැනම වගේ තිබිල නෑ. මේක ගොඩක් හැම පන්සලකටම වගේ යන්න ඇති පල්ලි වල තියෙන ආභාශෙට
    ඔව් මමත් දැකල තියනව මචන් පරණ පින්තුර වල.. සමහර එවයි තියනව සමහර එවයි නැ..
    අඩෝ.. පට්ටනේ මචන්.. සුප්පා.. බොහොම ඉස්තුතියි..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමහර පරණ පින්තුර වල මම දැකල තියනව මල් අසන තියන ඒවත්, සමහර එවයි නැ.. ගොඩක් ඉස්සරම කාලේ නැතුව් ඇති..

    ඔව් මමත් දැකල තියනව මචන් පරණ පින්තුර වල.. සමහර එවයි තියනව සමහර එවයි නැ..

    අඩෝ.. පට්ටනේ මචන්.. සුප්පා.. බොහොම ඉස්තුතියි..
    Ara Kanda uda tiyena Ranwala goda pansala tiyenne Heenatigala school eka gawin yanakota neda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි....👍👍👍

    බුදු මැදුරට රෝසපාට උලුයි, අමානෝ වැහි පීල්ලයි වෙනුවට, පැරණි ක්‍රමේට සිංහල උළු තිබුණනං, මලුවට සුදු වැලි අතුරල තිබුණනං කොච්චර ලස්සනද කියල හිතුන....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට නම් හිතා ගණනත් බැ බන් මේවා කොහොම ගන්නවද කියල උඹ. පිස්සු වගේ..
    Galla Heenatigala road eke awilla kotaninda harenne Yatagalata
    @Stimulus mind පනසලට යන පාර හරියටම කියල දෙන්න මචන්.. මට මතක නැ.