යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇලš
මේක 1 Day ට්‍රිප් එකක් මචන්ලා, යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ තම මේ දිය ඇලි සෙට් එකම තිබ්බේ. යනවනම් මේ කාලේ තමා සිරා. වැස්ස නිසා නියෙමට වතුර තියෙනවා. නාන්න තැනකුත් සෙට් කරගන්න පුළුවන්. පොඩි video එකක් හැදුව ආතල් එකට.

Last edited: