යට ගිය මතකය
හද දවාලන සිතුවිලි අතරේ ඔබ දකිනාතුරු නෙතු පිය සරන්නේ
රුව නෑ යළි මතකය රැදෙන්නේ ඒ සොදුරු යටගිය දවසට සිත දුවන්නේ
ජිවිතේ දවාලන ශෝකී අතරේ ,රොන් සුවදසේ දසත පැතිරි පවනේ පාවි යාවූ සුගන්ධය,සිතිවිලි තුළ රැදෙනා තුරු කදුළැලි නොසලන්නේ.
ඔබ නෑ මා ළග රැදෙන්නේ යළි කෙසේ නමුදු ඒ හුනුහුමෙන් මා ළය තවන්නේ.පෙම් සිතුවිලි රිවි දැක පිනි මෙන් ශෝකී ගී රාවයෙන් හඩන්නේ.
මා එලෙස කදුලැලි මත සරන විට ඔබ රුව මයි සිහිවෙන්නේ.
මායාවක් වන්නසේ ඔබමා සිතිවිලි තුළ බැසි ඇත්තේ, එය කෙලෙසදැයි ඔබහට පවසා සිටිනේ.
යළි ඔබ දකිනා තුරු නොවිසිලිවත්වි සිටින්නේ.
සේයාවක් සේ ඔබ රුව මා හද තුළ සැරිසරන්නේ, එය කෙලෙසෙදැයි මා පවසා සිටින්නේ. සිතුවිලි දහරා තුළ මා නික්මා සිටින කළ මා ශෝකී රාවය එය තුළ ඉපිලි පාවි ක්ෂිතිජයෙන් එහාට නික්මි යන්නේ.
නෑ මා දුක් රාවය ඔබ හට ඇසෙන්නේ කිමද ඔබ මේ ලෝ තුළ නොසිටින්නේ.
ස්වයං නිර්මාණයකි
-By Topology

Last edited: