යතුරු පැදි ලියාපදිංචිය ගැන උදව්වක්

යතුරු පැදි ලියාපදිංචිය ගැන උදව්වක්

මචංලා...මම බයික් එකක් ගත්තා..ඒක තියෙන්නේ SG මට ඒක WP වලට මාරු කර ගන්න ඕනේ..

1.) මුලින් පොත මගෙ නමට හරව ගන්න කීයක් යනවද.???

2.) මගේ ලග මුල් අයිතිකාරයාගේ ID Copy එකයි..ට්‍රාන්සර් පේපර් ටිකයි..බයික් එකේ තිබ්බ Finance එකේ ඩිලීෂියන් පේපර් ටිකයි තියෙනවා..ඒ ලියවිලි ටික විතරක් ප්‍රමානවත් ද..??

3.) Number Plate මාරු කරනවා නම් එකට යනකොට අරගෙන යන්න දේවල් තියෙනවාද..

4.) සාමාන්‍යයෙන් Number Plate මාරු වෙලා අලුත් Number Plate එන්න කොයිතරම් කාළයක් යනවාද..

5.) NUMBER PLATE මාරු කරලා පොත මගෙ නමට හරව ගන්න කීයක් වගේ යනවාද..??
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    3. පරන නම්බ ප්ලේට් දෙක, අයිඩී කොපියක්, වාහනේ පොත සහ ස්ටිකර් එක , දැනට ෆිනෑන්ස් එකක් තියෙනවනම් no objection letter එකක්

    4.one week
     
    • Like
    Reactions: sampath2009

    Adhikaram123

    Member
    Apr 28, 2016
    20
    3
    3
    1) 4500k 5k wage ganak yai.
    2) A athi.
    3) Number aka liyala tiyena sticker aka wage aka geniyanna one. Nathnam policye entry akak dala a document aka geniyanna one, parana number plates geniyanna one.
    4) 3 months witara
    5) Ekatath akka tamai gana kiwwe No.1 ake.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට මචං නම්බර් ප්ලේට් ඉල්ලුම් කරලා නම්බර් ප්ලේට් ආවට පස්සේ පරන දෙක අරන් ගිහින් ඒක දීලා නෙවෙයිද අලුත් එක ගන්න ඕනේ

    පරණ ඒව බාරදුන්නට පස්සෙ තමයි සතියකින් අලුත් දෙක දෙන්නෙ

    0112694331-6
    මේකට කෝල් කරල විස්තර අහගන්න.හැබැයි මේකට ගන්නනම් ලේසි නෑ, ගොඩක් ට්‍රයි කරන්න වෙනව.