යතුරු පැදි ලියාපදිංචිය ගැන උදව්වක්
මචංලා...මම බයික් එකක් ගත්තා..ඒක තියෙන්නේ SG මට ඒක WP වලට මාරු කර ගන්න ඕනේ..
1.) මුලින් පොත මගෙ නමට හරව ගන්න කීයක් යනවද.???
2.) මගේ ලග මුල් අයිතිකාරයාගේ ID Copy එකයි..ට්‍රාන්සර් පේපර් ටිකයි..බයික් එකේ තිබ්බ Finance එකේ ඩිලීෂියන් පේපර් ටිකයි තියෙනවා..ඒ ලියවිලි ටික විතරක් ප්‍රමානවත් ද..??
3.) Number Plate මාරු කරනවා නම් එකට යනකොට අරගෙන යන්න දේවල් තියෙනවාද..
4.) සාමාන්‍යයෙන් Number Plate මාරු වෙලා අලුත් Number Plate එන්න කොයිතරම් කාළයක් යනවාද..
5.) NUMBER PLATE මාරු කරලා පොත මගෙ නමට හරව ගන්න කීයක් වගේ යනවාද..??