5 STAR HOTEL වලත් ඔය සීන් වෙනව බං...ගොඩක් වෙලාවට අයිතිකාරයො දන්නෑ වැඩකරන එවුන් ගේම ගහන්නෙ spy camara ගහල...මගෙ යාලුවෙක්ගෙ නෑදෑ අක්ක කෙනෙක් මැරි කරල හනිමූන් ගිය 5 ස්ටාර් හොටෙල් එකකත් එහෙම සීන් එකක් වෙලා.....යකෝ කැමරාව ගහල තිබිල තියෙන්නෙ බාත් රූම් එකේ එකේ බං...කෙල්ල නාල ගිහිල්ල කොල්ල මීටරෙන් ඉදල තියෙන්නෙ උට මාට්ටු වෙලා කැමරාව...ඒකට නම් හෙනට කේස් ඇද්ද අන්තිමට හොයාගෙන වැඩකරපු රූම් බෝයිල සෙට් එකක් ගේම දීල තියෙන්නෙ අයිතිකාරයො ජෙනුයින් පොරවල් උන් දන්නෑ සීන් එක....ඊටපස්සෙ උන් හොයාගෙන නෙලල නෙලල වීඩියෝ එක පෙන්නපන් කියල...යකෝ හාඩ් එකක් පුරවල වීඩියෝලු...ඒ අයියකාරයත් IT ෆීල්ඩ් එකේ වැඩකරන පොරක් ඒක හින්ද වෙන්න ඇති පොර spy camara ගැන එහෙමත් මීටරෙන් ඉන්න ඇත්තෙත්...පොර ක්ශනිකවම උන්ගෙ වීඩියෝ එක ඩිලීට් කරගෙන...අරුන්ගෙන් ඇහුවම කිවුවලු වීඩියෝ කාටවත් දුන්නෑ උන් බලල ආතල් එකක් ගන්න විතරයි වීඩියෝ කරේ කියල..කොහොමහරි පොලිසි ගිහින් හැබැයි හොටෙල් එකේ නමට අවුල් යන හින්ද සීන් එක ප්‍රසිද්ධ කරන්නැතුව විසද ගත්තලු...මේව මේකෙ කියල අවුල් යයිද මන්දා?? ඒ අයියකාරයත් එලකිරියෙ ඉන්නවද දන්නෑ
ප.ලි.:- මෙය යාලුවෙක් කියපු කතාවක් වන අතර 100% ක් සත්‍ය අසත්‍යතාවය නොදනී හොටෙල් එකනම් මුහුදු බඩ පලාතක ජනප්‍රිය 5 ස්ටාර් එකක්ලු

මං හිතුව යතුරු හිලට පයිය එබුවම හරි කියල![]()