යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    දැම් මම මාස දෙකක විතර ඉදන් කොහේ හරි යනවනම් පිහියක් පපුවෙ සෙට් කරන් යන්නේ ටී ෂර්ට් එක බඩ ලඟන් උඩට උස්සල මිටෙන් ඇදලගන්න පුලුවන් ටිකක් ලොකු පිහියක් පිටට පේන්නෑ ඉඳගත්තත්.

    මම මෙහෙම යන්නේ රෑ 10 විතර පහු උනාම බීපු උන් ඉන්නව පාරෙ. මට දෙපාරක් බයික් එක නතර කරල ගොන් ආතල් දුන්න. මුකුත් කරදර කරේ නෑ නිකන් බය කරල උන් ගොන් ආතල් එකක් ගත්තේ. එදා ඉදන් මම මේක ආරක්ෂාවට කරන්නේ.

    මේක නීත්යෙන් තහනම්ද?
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy

    Danna widihatanam case ekak file karanna puluwan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Yes, its prohibited.

    You can't keep any sharpe tool in your possession unless you are a farmer/ wood cutter on your way to the paddy field.

    You can transport such tools from point A to B, but such tools have to be well wrapped and you must have a valid reason for the transportation yet self defense isn't one of them.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    හෙල්මට් එකක් දාපු එකෙක් ගේමක් දෙන්න ආවොත් ස්ප්‍රේ වලින් වැඩක් නෑනේ බන්.
    pihiya dangerous ban.koi wele athin lissayda danne nane.enan kaduwak tama set wenne.pihiyata wada effective loku pain ekak ena items tiyenawa.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    I believe you cannot carry a knife, when the blade longer than 2 inches unless you can justify it. For eg you can say that you are on your way to cut grass. :P
    මට දැන් 28යි ජීවිතේට මාව චෙක් කරල නම් නෑ පොලිසියෙන්.

    pihiya dangerous ban.koi wele athin lissayda danne nane.enan kaduwak tama set wenne.pihiyata wada effective loku pain ekak ena items tiyenawa.
    කඩුවක් අරන් යන්න බෑනේ බන්.
    ------ Post added on Feb 1, 2021 at 12:40 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    පිහියක් තියාගන්න එපා. උන් කෙස් එකක් දැම්මත් උබ ඕකෙන් ඇන්නොත් උබටම තමයි කෙස් වෙන්නේ. උබ කලින් ප්ලෑන් කරලා ගියා වගේ.

    උබ මොකටද එක එකා නිසා නවත්තන්නේ. මම නම් මලාට නවත්තන්නේ. යට කරගෙන පලයන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පිහියක් තියාගන්න එපා. උන් කෙස් එකක් දැම්මත් උබ ඕකෙන් ඇන්නොත් උබටම තමයි කෙස් වෙන්නේ. උබ කලින් ප්ලෑන් කරලා ගියා වගේ.

    උබ මොකටද එක එකා නිසා නවත්තන්නේ. මම නම් මලාට නවත්තන්නේ. යට කරගෙන පලයන්.
    කොහෙ යන්නද බන් පාරට පැන්නම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ita wada effective peper spray.uba pihiyen wanaddi u rka uduragena ubata annoth.eyes dekata badu set una gaman uta yana ena man penne ne

    ne liberty eke tiyenawa.online genna ganin
    මෙවා illegal USA වල නම්. ඒකත් allowed ප්‍රමාණයක් තියෙනවා සැර බාල ඒවා තමයි legal. ඒකත් මොකක් හරි case එකක් තිබ්බොත් මිසක්. එතකොට නම් පොලිසියෙන් දෙනව ඕක අතටම

    ලංකාවෙත් illegal ඇති මන් හිතන්නේ pepper spray.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    මෙවා illegal USA වල නම්. ඒකත් allowed ප්‍රමාණයක් තියෙනවා සැර බාල ඒවා තමයි legal. ඒකත් මොකක් හරි case එකක් තිබ්බොත් මිසක්. එතකොට නම් පොලිසියෙන් දෙනව ඕක අතටම

    ලංකාවෙත් illegal ඇති මන් හිතන්නේ pepper spray.
    lankawe tibbath 1500 witara dada gewala nidahas wenna puluwan bn.pihiyen aniwata wada