යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    දැම් මම මාස දෙකක විතර ඉදන් කොහේ හරි යනවනම් පිහියක් පපුවෙ සෙට් කරන් යන්නේ ටී ෂර්ට් එක බඩ ලඟන් උඩට උස්සල මිටෙන් ඇදලගන්න පුලුවන් ටිකක් ලොකු පිහියක් පිටට පේන්නෑ ඉඳගත්තත්.

    මම මෙහෙම යන්නේ රෑ 10 විතර පහු උනාම බීපු උන් ඉන්නව පාරෙ. මට දෙපාරක් බයික් එක නතර කරල ගොන් ආතල් දුන්න. මුකුත් කරදර කරේ නෑ නිකන් බය කරල උන් ගොන් ආතල් එකක් ගත්තේ. එදා ඉදන් මම මේක ආරක්ෂාවට කරන්නේ.

    මේක නීත්යෙන් තහනම්ද?
    පාන් ගෙඩියකුත් අරගන පිහියි , පාන් ගෙඩියයි එක මල්ලේ දාගන පලයන් ...පොලිසියෙන් ඇහුවොත් පිහිය ගෙනියන සාදාරන හේතුවක් තියනවා කියන්න.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    දිග ඉස්කුරුප්පු නියනක් අරන් පලයන්.
    පිහිය වගේ ප්ලෑන් කරල කරා කියන්න බෑ මොනව හරි උණත්
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    bipu ekek ubata athal dena eka nemei, uba uuta pihiyen sellam danawa bike number ekath ekka cctv video ekak gyoth uba iwarai.

    pepper spray nam mehe nati wei bn, mortin spray ekak wath tiyaganin :D
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ow bn 10000v ewa tiyenawa.mala tama eken dunnoth.
    ඕව වැඩක්නෑ බන්එක සැරයයි නේ පුලුවන්.

    දාර කවකට්ටක් දාගෙන පලයන්
    දැන් තියෙන කව කටුවලින් එක රවුමක් ගුහුව ගමන් තුඩ ඉවරයි බන්.
    ------ Post added on Feb 1, 2021 at 1:14 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Pepper spray thamayi effective ma self defence walata.

    Mokada oya pihi wanala mokak hari unot hire tamayi.

    Ubata uge lagatama yanna one naha. Ube safe distance eka thiyagena attack karanna puluwan.

    Hariyata practice eka thiye nam 3 /4 denrkta unat spray karanna puluwan .tappara kipayak atulata

    Aneka pihi sellam danna gihin uduran aragena ubatama anit patta denna puluwan.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බෑ,පොල් කඩන්නත් දැන් පිහියක් අරන් ගහට නගින්න තහනං. ගහ උඩදී මාට්ටු උනොත් ලෝකප්