යනවනම් මෙන්න පොට් එකක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළ එළ ලස්සන place එකක්. ලංකාවට අපු දවසක යන්න ඕනි.
    තෑන්ක්ස් කුමා.. රෙප් + :)

    එල එල..ඉක්මනට වරෙන් ලංකාවට..අපිටත් ඔය මොනව හරි අරන් වරෙන් හැබැයි..:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට පොට් එකක් නෙ :) +8
    එල එල :lol::lol:


    :growl::growl: කව්ද ඩෝ මේ ටැග් එක දාපු හිපාටුවා :growl::growl:

    නියමයි ලොක්කා ස්තුති අපිත් එක්ක බෙදගත්තාට ..++ රෙප්
    එල එල :lol::lol:

    maath giya maasa gaanakata kalin (kaath ekkada giye kiyala ahanna epa)
    ela pot eka

    gihin enna hadanakota bike eke hulan yavala
    maara kattak keve

    :lol::lol: පට්ට ආතල් එක.. එල එල :lol::lol:

    :lol::lol:

    එල එල
    පට්ටනේ
    මාත් එන්නද උඔයි මොසීයි එක්ක යන්න?

    :growl::growl::growl: උඹ පලයන් මූසලයත් එක්ක..මම ඔය මගුල් වලට නැහැ :growl::growl:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    me uba neda:nerd:
    2jb8ec5.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    elakiri..sthuthi yaluwa..:)
    :lol::lol:

    කැම කඩවල් එහෙම තියෙනවද? :)
    නැහැ.. එතන ඉන්නෙ පාර්ක් එක බලාගන්න කස්ටිය විතරයි..

    මචං මේක අර 175 බස් එක යන පාරේ තියෙන එකද..?
    ඔව් ඔව්..උඹ ගිහින් නැහැ වගේ දැක්කට.. :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට පේන්නේ තෝ නිතරම කෑල්ලක් අරගෙන මේ පොට් එකට අල්ලනවා වගේ:angry:
    එනි වේ ලස්සනයි මචන්:love: කුකුල්ලුත් ඉන්නවා නේ:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව්..උඹ ගිහින් නැහැ වගේ දැක්කට.. :lol::lol:

    ඒක නේන්නම්... මම දවස් කීපයක්ල් වැඩ වගේකට IDH ගියා.. එතකොට දැක්කා.. මෙච්චර සිරා place එකක් කියලා හිතුවේ නෑ.. තෑන්ක්ස් මචං.. වෙලාවක යන්න ඕනේ.. :)