එළ එළ ලස්සන place එකක්. ලංකාවට අපු දවසක යන්න ඕනි.
තෑන්ක්ස් කුමා.. රෙප් +![]()
එල එල..ඉක්මනට වරෙන් ලංකාවට..අපිටත් ඔය මොනව හරි අරන් වරෙන් හැබැයි..


එළ එළ ලස්සන place එකක්. ලංකාවට අපු දවසක යන්න ඕනි.
තෑන්ක්ස් කුමා.. රෙප් +![]()


එල එලපට්ට පොට් එකක් නෙ+8



කව්ද ඩෝ මේ ටැග් එක දාපු හිපාටුවා 

එල එලනියමයි ලොක්කා ස්තුති අපිත් එක්ක බෙදගත්තාට ..++ රෙප්


maath giya maasa gaanakata kalin (kaath ekkada giye kiyala ahanna epa)
ela pot eka
gihin enna hadanakota bike eke hulan yavala
maara kattak keve

පට්ට ආතල් එක.. එල එල 

ela ela


එල එල
පට්ටනේ
මාත් එන්නද උඔයි මොසීයි එක්ක යන්න?


උඹ පලයන් මූසලයත් එක්ක..මම ඔය මගුල් වලට නැහැ 

ela ela..........


නයිස්!


ela jl aiyage pot eka

G.L.Piyasena
පට්ට සහෝ
බලන්න යනවා මේක අනිවා


elakiri..sthuthi yaluwa..![]()


නැහැ.. එතන ඉන්නෙ පාර්ක් එක බලාගන්න කස්ටිය විතරයි..කැම කඩවල් එහෙම තියෙනවද?![]()
ඔව් ඔව්..උඹ ගිහින් නැහැ වගේ දැක්කට..මචං මේක අර 175 බස් එක යන පාරේ තියෙන එකද..?


ඔව් ඔව්..උඹ ගිහින් නැහැ වගේ දැක්කට..![]()
