thanks
T h u s h Well-known member Jan 21, 2011 4,434 735 113 Jul 6, 2011 #82 me.. otana love karannath puluwanda ban? ubai mozillai yanne love karanna nemeda? ubala 2nna yaddi mawath ekka palayallako .. mama ubala denna karana ewwa dakke naha wage innam ban...
me.. otana love karannath puluwanda ban? ubai mozillai yanne love karanna nemeda? ubala 2nna yaddi mawath ekka palayallako .. mama ubala denna karana ewwa dakke naha wage innam ban...
chami_84 Well-known member Sep 23, 2008 21,749 3,345 113 Jul 6, 2011 #84 thilan_123 said: Aththatama Entrance FREE da? Click to expand... free..සත්තම සත්තයි..
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Jul 6, 2011 #85 175 awit mahaniyara handiyen bahapan
unknown-me Member May 12, 2011 3,052 239 0 Jul 6, 2011 #86 සමහර පොටෝ දුවන ගමන්ද ගත්තේ.... මොනවා උනත් පට්ට බන්.... e l a z z z z z z z අරවා ඉවර වෙලා....
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 6, 2011 #87 unknown-me said: සමහර පොටෝ දුවන ගමන්ද ගත්තේ.... මොනවා උනත් පට්ට බන්.... Click to expand... පොඩි ෂේක් එකක් තියෙනව තමයි සමහර ෆොටෝස් වල..
unknown-me said: සමහර පොටෝ දුවන ගමන්ද ගත්තේ.... මොනවා උනත් පට්ට බන්.... Click to expand... පොඩි ෂේක් එකක් තියෙනව තමයි සමහර ෆොටෝස් වල..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 28, 2011 #94 sindukade1 said: PATTA Click to expand...
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Oct 24, 2011 #96 උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද? බන්............ කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද
උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද? බන්............ කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Nov 9, 2011 #98 Aktamge said: උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද? බන්............ කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද Click to expand... උදේ ඉදන් හවස් වෙනකල් ඉන්න බැරි වෙයි බන්.. කෑම එහෙම එහෙ නැහැ.. පිටින් අරන් පලයන්.. ඇත්තම කිව්වොත් ඒක කෙනෙක්ගේ පුද්ගලික දේපලක්.. හැබැයි නොමිලේ බලල පොඩ්ඩක් ඉදල එන්න පුලුවන්.. වැඩිය ඉන්න බැරි වෙයි
Aktamge said: උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද? බන්............ කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද Click to expand... උදේ ඉදන් හවස් වෙනකල් ඉන්න බැරි වෙයි බන්.. කෑම එහෙම එහෙ නැහැ.. පිටින් අරන් පලයන්.. ඇත්තම කිව්වොත් ඒක කෙනෙක්ගේ පුද්ගලික දේපලක්.. හැබැයි නොමිලේ බලල පොඩ්ඩක් ඉදල එන්න පුලුවන්.. වැඩිය ඉන්න බැරි වෙයි
mal7i Member Sep 19, 2011 672 25 0 on your mobile Nov 9, 2011 #100 ela.. maath ahala thiyenawa gihin ne, yanna oni dawasaka