යනවනම් මෙන්න පොට් එකක්...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    me.. otana love karannath puluwanda ban?
    ubai mozillai yanne love karanna nemeda?:rolleyes: ubala 2nna yaddi mawath ekka palayallako .. mama ubala denna karana ewwa dakke naha wage innam ban...:)
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සමහර පොටෝ දුවන ගමන්ද ගත්තේ.... :P
    මොනවා උනත් පට්ට බන්....
    :nerd:
    e
    l
    a
    z
    z
    z
    z
    z
    z
    z
    :rolleyes:
    අරවා ඉවර වෙලා....
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද?
    බන්............
    කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න පුළුවන්ද?
    බන්............
    කැම ගන්න පුලුවන්ද නැත්නම් පිටින් ගෙනත් කන්න පුළුවන්ද


    උදේ ඉදන් හවස් වෙනකල් ඉන්න බැරි වෙයි බන්..
    කෑම එහෙම එහෙ නැහැ.. පිටින් අරන් පලයන්..

    ඇත්තම කිව්වොත් ඒක කෙනෙක්ගේ පුද්ගලික දේපලක්.. හැබැයි නොමිලේ බලල පොඩ්ඩක් ඉදල එන්න පුලුවන්.. වැඩිය ඉන්න බැරි වෙයි:D:D