chichi sir already in Russia, everything is under his arms... so nothing to worry..
hambe dan thamai agata le tikak inuwe
chichi ser work ass engineer

chichi sir already in Russia, everything is under his arms... so nothing to worry..

hambe dan thamai agata le tikak inuwe
chichi ser work ass engineer![]()
උනුත් පට්ට දුකක් එක්ක මාර අවධානම්ක් නේද ගන්නේ.
අර අභ්‍යවකාශ මධ්‍යස්ථානේ උනුත් පව්.. අයේ අලුත් එක්ක හදාගේන එනකන් ඉන්න එපැයි දැන්..


Initially there were two astronauts. However, as per the video, there were three when they were rescued. How it was happened.

Palaweni para wenna athi ohoma case ekakin jivithe beruna..oya space X unta barida wade karanna..
Space X එකේ තාම මිනිස්සු යවන්න තරම් ශුවර් නැහැ
රශියන් සෝයූස් ඩිසයින් කරේ 1960 ගනන් වල, ඒවයෙ මිනිස්සු යවන්න පුලුවන් පට්ට ශුවර් පිට. මිනස්සු එක්ක ගියපු සෝයූස් එකක අවුලක් ආවෙ මේ හෙන කාලෙකින්
එතකොට හිතපන්කෝ Space X අද ඉන්න තැනට වඩා රශියන් එවුන් 1960 ගනන් වල හදලා තියනවා(අද කාල වගේ කම්පියටර් සිමියුලේශන් අනම් මනම් මොනවත් නැතුව)
දැන් තියන ටෙක්නොලොජි එක්ක Space X එවුන් වැඩ කෑලි දැම්මට මිනිස්සු යවන්න තරම් රිලයබල් එකක් හදාගන්න බැරි උනා

