යන්තර මන්තර......

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචංලා....මම කලිනුත් ඇහුවා මන්තර සාස්තරේ දන්න උන් ඉන්නවද කියලා...යහපත් ප්‍රතිචාර නම් නෑ....ඇත්තටම මේව ඇත්තද බොරුද? කරන අය ඉන්නවද? මේ ගැන හොයන්න ඕනි. දන්න අය සෙට් වෙමුකෝ බලන්න....කරන අය ඉන්නවනම් ප්‍රසිද්ද වෙන්න අකමැති, pm කලත් කමක් නෑ...මටත් වැඩක් කරගන්න තියෙනවා...හරියට කරනවානම්...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට කරදරයක් වෙලා පිහිට පතන්න නෙමේනෙ හොයන්නෙ උඹට එකෙක්වත් හම්බෙන්නෑ :no: :no:
    ඕව කරන උන් කරන්නෙ ප්‍රසිද්ද වෙන්න නෙමේ :no: :no:
    උඹට ඇත්තටම කරදරයක් වෙලා හොයපං ඕනෙ තරං හොයාගන්න පුලුවන් වෙයි :yes: :yes:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    උඹට කරදරයක් වෙලා පිහිට පතන්න නෙමේනෙ හොයන්නෙ උඹට එකෙක්වත් හම්බෙන්නෑ :no: :no:
    ඕව කරන උන් කරන්නෙ ප්‍රසිද්ද වෙන්න නෙමේ :no: :no:
    උඹට ඇත්තටම කරදරයක් වෙලා හොයපං ඕනෙ තරං හොයාගන්න පුලුවන් වෙයි :yes: :yes:
    කරදරයක් තමයි මචෝ.....ඒත් පත්තර වල ඉන්න ප්‍රසිද්ධ වෙන්න දඟලන උන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැරි නිසයි මෙහෙම ඇහුවේ...මට ලොකූ උදව්වක් ඕනි, ඒත්..හරි තැනකින්....ඒ වගේම අැත්තටම මේ දේවල් ගැන හොයන්න ඕනි....දන්න කෙනෙක් ඉන්නවනම් ෂුවර්, සුහදව කථාකරගන්න පුළුවන්, මට කියන්න.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කරදරයක් තමයි මචෝ.....ඒත් පත්තර වල ඉන්න ප්‍රසිද්ධ වෙන්න දඟලන උන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැරි නිසයි මෙහෙම ඇහුවේ...මට ලොකූ උදව්වක් ඕනි, ඒත්..හරි තැනකින්....ඒ වගේම අැත්තටම මේ දේවල් ගැන හොයන්න ඕනි....දන්න කෙනෙක් ඉන්නවනම් ෂුවර්, සුහදව කථාකරගන්න පුළුවන්, මට කියන්න.

    මොකක්ද ගැටලුව? පී එම් කරන්න.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    okkoma horu ban ... mama ananthawath gihin tiyenawa owwata okkoma boru karanne...

    hebai saastare witarak hariyata kiyanna puluwan un innawa oona taram but weda 0 i .. mona prasne aawath hithapan thamanta thaman ma witarai kiyala athdakeemen kiyanne okkoma hriyanawa
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    උබ කටහරි කෙලවන්න හදන්නෙ,කැත ව්ඩ කරන්න එපා
    කාටවත් කෙලවන්න නම් නෙමෙයි....මට කෙලවේගෙනයි යන්නෙ...ඒක පොඩ්ඩක් ගොඩදාගන්න පුළුවන්ද කියලයි මේ බලන්නෙ.