යන්න උනොත් මොකද කරන්නෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    ටොයිලට් යන්නෙ කොහොමද?
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    ටොයිලට් යන්නෙ කොහොමද?
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?

    hadaganna epa parissamin hitapan
    mask eka dapan hema welema
    oka thama rahasa. mask eken goda yanna puluwan bang
    gedara wela work karapan
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    ටොයිලට් යන්නෙ කොහොමද?
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?
    පිස්සුද මචං.බයවෙන්න එපා.පරිස්සමින් ෆිට් එකේ
    ඉඳපන්. උඹටවත් පවුලේ කෙනෙකුටවත් කිසිම
    කරදරයක් වෙන්නේ නෑ. බුදු සරණයි. :no::cool:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ohoma trigger wenna epa. samahara wita corona awilla hoda wela athi api nodannawata.
    body eka weak nethnam awulak ne
    පිස්සූ ද තොට
    හොද උණාට ඒකෙන් ඇතුලට වෙන හානිට ගැන තාමත් 💯 හොයාගෙන නෑ. හොද වෙච්ච සමහරුන්ට වෙච්ච බලපෑම් ගැන මොකක් හරි පත්තරෙක දාලා තිබ්බ. මොළයට බලපාලා පාකින්සන් අවදානම තියෙනව කියල තිබ්බ තව ගැනු කෙනෙකුට නිව්මෝනියාව හැදිල හොද උනාට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සූ ද තොට
    හොද උණාට ඒකෙන් ඇතුලට වෙන හානිට ගැන තාමත් 💯 හොයාගෙන නෑ. හොද වෙච්ච සමහරුන්ට වෙච්ච බලපෑම් ගැන මොකක් හරි පත්තරෙක දාලා තිබ්බ. මොළයට බලපාලා පාකින්සන් අවදානම තියෙනව කියල තිබ්බ තව ගැනු කෙනෙකුට නිව්මෝනියාව හැදිල හොද උනාට

    hema kenatama ehema ne ithin. ekai kiuwe wena wena case thiya nam tikak awul.
    balapan ara maththegoda 1st corona dial eka lagadi kiyala thibuna corona awada kiyala dan mathakath ne kiyal

    aluth prabede ehema siddi nh bn😢😢


    ow aluth ewa nam tikak case
    ------ Post added on Apr 27, 2021 at 2:08 AM
     
    • Like
    Reactions: hodakolla

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Mama wada karanne airport eke maga yaluwo 30 kata eha haduna un ekek wath marine naha hodatama innawa ekekta 4ra parak haduna eth dan wada aye .. hiya mase mage wife ta haduna mama awlak naha after 10days negative .. 10 days mama wife n baby 3n denama ekata hitiye wife babata kirith dunna (who eken and mama inna rate ayath kiuwe babata kiri denna kiyala hodata hodala mask ekak dagena ) nathan okata natta ussan ei kisima wagakimak naha kiyala.. mama nam baya tibbe naha machan mage gana baba n wife gana witharai so mama hodata bala gatha machan wife wa kama bima hariyata dunna no problem machan .. airport eke more than 6800 haduna danna widihata 6k wage thama nathi une un nam old eun machan me lagadi 2nek nathi una unge nam wenath leda tibila paw machan ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lankawa kare minissu baya kara.
    muladi, positive una kattiyai PCR karapu nethi family eke kattiyai eka bus eke dagena aran giya.
    mama inna rate ehema nirodayana center kiyala seen ekak ne. positive unoth inna thena wenama thiyala a flat eka, compound eka ehemama lock karanawa. dan ehemath ne.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිස්සූ ද තොට
    හොද උණාට ඒකෙන් ඇතුලට වෙන හානිට ගැන තාමත් 💯 හොයාගෙන නෑ. හොද වෙච්ච සමහරුන්ට වෙච්ච බලපෑම් ගැන මොකක් හරි පත්තරෙක දාලා තිබ්බ. මොළයට බලපාලා පාකින්සන් අවදානම තියෙනව කියල තිබ්බ තව ගැනු කෙනෙකුට නිව්මෝනියාව හැදිල හොද උනාට
    ඔව් යුරෝප්වල ගොඩක් අය ඉන්නවා හැදිලා හොද උනාට අතුරු අබාධ වලින් තාමත් විදවන. කොරෝනා හැදිලා සනීප උනාට යන්නේ දීර්ගකාලින හානියක් ශරීරයට කරලා සමහර විට ඒවා මතුවෙන්නේ කාලයක් ගියාට පස්සේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    රෝමය ලෙසේ අතීතයේ
    ගිනි ඇවිලේ ගිනි ඇවිලේ //

    වෙණ වයා නැළවෙමූ
    නීරෝ වගෙ අපී... //

    කැළඹේ ලොව කැළඹේ වෙණ වයා නැළවෙමූ නීරෝ වගේ අපී... //

    don't think too much at this point
    btw good questions asked

    ටොයිලට් යන්නෙ කොහොමද? kanna baruwa mona ටොයිලට් ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද? ventilator :unsure:
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද? adum kali 6-7 parana ewa
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද? bari weyi samahara wita


    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    ටොයිලට් යන්නෙ කොහොමද?
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    ඉන්දියාවෙ වගෙ මෙහෙ වෙන්න වැඩි දවසක් යන්නෙ නෑ. එදාට මෙහෙ ඉන්දියාවට වඩා දරුණු වෙනවා.
    පුලුවන් තරම් ගෙදරට වෙල ඉදපල්ල. එළියට යන්න හිතන්නවත් එපා!.
    නෑදෑයන්ටත් කොල් කරල කියපල්ලා.
    හිතනවට වඩා දරුණුයි සීන් එක මේපාර නම්