යන්න උනොත් මොකද කරන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    ටොයිලට් යන්නෙ කොහොමද?
    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?
    Nandare kiyana widiyak thamai thin lol
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොරෝන හැදිල ගෙනියන්න ආවොත් උබල බෑග් එකට දාගන්නෙ මොනවා ද?
    ඔය ඇදුම් දෙක තුනක් අරන් වරෙන් වාට්ටුවේ වොෂින් මැසිමක් තියෙනවා එකෙන් හෝදගන්න පුළුවන් තමන්ටම

    වාට්ටුවෙ දී කන්නෙ බොන්නෙ කොහොම ද?
    තුන් වේල කන්න දෙනවා මැරෙන් නැතිව (බුරියානි 5star කෑම බලාපොරොත්තු වෙන්න එපා)උබට මොනවහරි ගෙදරින් ගෙන්න ගන්න ඕනෙනම් එකත් පුළුවන් හැබැයි ගෙදර උන්ට උබව බලන්න බෑ .සමහර වෙලාවට පොලිසියෙන් කෑම එක බලනවා .මොකද සමහර වෙලාවට කුඩ්ඩෙක් හිටියොත් කුඩු එනවා ඇතුලට

    අර නහයට ගහල තියෙන්නෙ මොකක් ද?
    පුළුවන් නම් මාස්ක් ටිකක් අරන් වරෙන්

    ටොයිලට් යන්නෙ කොහොමද?
    common ටොයිලට් තමයි (ලංකාවේ පොදු වැසිකිලියක් මතක තියාගෙන වරෙන් )

    කොරෝන හැදුණ ම ඇවිදින්න නැගිටින්න එහෙම පුළුවන් ද?
    උබට අමාරු නැත්නම් ඔමියක් එහෙම ගහල ඉන්න පුළුවන් අනෙක් එව්න් එක්ක උබට පැහෙන්න පුළුවන් නම් .නැත්නම් ඇදට වෙලා මනොපරක් ගහගෙන ඉන්න පුළුවන්

    (තව මොනවහරි තියෙනවනම් අහපන් wife ගෙන් අහල කියන්නම් )
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපේ අඳුරන එකෙක් නම් රජයේ තැනකට යන්න බැහැ කියලා හිටියේ මවුන්ට්ලැවිනියා හොටෙල් එකේ
    පොරට මුකුත් අමාරුවක් තිබ්බේ නැහැ.බිල තිබ්බේ අසුදාස් ගානක්
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253

    ගෙනියන කිසිම දෙයක් ආපහු ගේන්න බෑ ලු නේද? ෆෝන් එක එහෙම චාජර් එහෙම තියා ගන්න බැරි ද?
     
    • Like
    Reactions: rahal jayasekara

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගෙනියන කිසිම දෙයක් ආපහු ගේන්න බෑ ලු නේද? ෆෝන් එක එහෙම චාජර් එහෙම තියා ගන්න බැරි ද?
    ගෙනියන කිසිම දෙයක් ආපහු ගේන්න බෑ ලු නේද?
    හෙට අහල කියන්නම්

    ෆෝන් එක එහෙම චාජර් එහෙම තියා ගන්න බැරි ද?
    පුළුවන්

    ගෙනියන කිසිම දෙයක් ආපහු ගේන්න බෑ ලු නේද? ෆෝන් එක එහෙම චාජර් එහෙම තියා ගන්න බැරි ද?
    ගෙනියන කිසිම දෙයක් ආපහු ගේන්න බෑ ලු නේද?
    පුළුවන්
    ------ Post added on Apr 28, 2021 at 7:03 AM
     
    Last edited:
    • Like
    Reactions: rahal jayasekara

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    අපේ අඳුරන එකෙක් නම් රජයේ තැනකට යන්න බැහැ කියලා හිටියේ මවුන්ට්ලැවිනියා හොටෙල් එකේ
    පොරට මුකුත් අමාරුවක් තිබ්බේ නැහැ.බිල තිබ්බේ අසුදාස් ගානක්
    for how long? 14 days nam patta worth
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ අඳුරන එකෙක් නම් රජයේ තැනකට යන්න බැහැ කියලා හිටියේ මවුන්ට්ලැවිනියා හොටෙල් එකේ
    පොරට මුකුත් අමාරුවක් තිබ්බේ නැහැ.බිල තිබ්බේ අසුදාස් ගානක්

    අපි එහෙම රික්වෙස්ට් කරොත් උන් ඒකට කැමති වෙනවද බං? :confused:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපි එහෙම රික්වෙස්ට් කරොත් උන් ඒකට කැමති වෙනවද බං? :confused:
    අපේ කම්පැනි ඉද්දි පොසිටිව් වුනේ.ඉතින් රජයේ තැනකට යනවද,සල්ලි දීලා ඉන්නවද කියලා තීරණය කරන්න පුලුවන්
    යන ගාන කම්පැනි මෙඩිකල් එකෙ කවර් වෙනවා
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ කම්පැනි ඉද්දි පොසිටිව් වුනේ.ඉතින් රජයේ තැනකට යනවද,සල්ලි දීලා ඉන්නවද කියලා තීරණය කරන්න පුලුවන්
    යන ගාන කම්පැනි මෙඩිකල් එකෙ කවර් වෙනවා

    ගෙවල්වල ඉන්න එවුන්ට එහෙම බැරි වෙයිද දන්නෙ නෑ නේද බං? :rolleyes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ගෙවල්වල ඉන්න එවුන්ට එහෙම බැරි වෙයිද දන්නෙ නෑ නේද බං? :rolleyes:
    ඒකනම් දන්නේ නැහැ,අමාරුනම් හොස්පිටල් යන්න වෙනවා.
    ඒත් අමාරු නැති අය යවන අතරමැදි ස්තාන කියන ඒවට්ට යන්නේ නැතිව හොටෙල් වලට යන්න පුළුවන් ඇති
    දැන් ගොඩක් හොයටෙල් එහෙම කරලා තියෙනවා
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකනම් දන්නේ නැහැ,අමාරුනම් හොස්පිටල් යන්න වෙනවා.
    ඒත් අමාරු නැති අය යවන අතරමැදි ස්තාන කියන ඒවට්ට යන්නේ නැතිව හොටෙල් වලට යන්න පුළුවන් ඇති
    දැන් ගොඩක් හොයටෙල් එහෙම කරලා තියෙනවා
    දැනුවත් කලාට ස්තූතියි!