යන්න එපා ඉන්න

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
kasuncj said:
na ban me online love ekak ma newei ban
a unata talk karanna thiyenne online witharai
eyawa dekala thiyanawa
:(:(:(
Eya ubata adare nam ehema ekaparatama amataka karana ekak ne!
Cheer up!Everything gonna be okay
 

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
KHz said:
:(:(:(
Eya ubata adare nam ehema ekaparatama amataka karana ekak ne!
Cheer up!Everything gonna be okay

eyata maawa amathaka karanna ona na ban..awula eyata again online enna wen na wage a kai:(:(:(:(:(:(
 

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
http://www.elakiri.com/forum/showthread.php?t=175265 me thread eka naa
menna a ke thibuna eka eyata mama annaversary ekata dunna poem ekaa


ම්ම්ම්මතකයි අදට මාස දෙකකට කලින් වු සිදුවීමක්
ගෑහෑනියක් වෙනස් කලා මගෙ ජීවිතය
සිතුවේ නෑ ගෑහනියක් හට මගෙ ජීවතය වෙනස් කල හෑකියයි කියා
ඔබටත් මතක ඈති එදා වේලාව එලිවෙන 2.45 විතර
මතකද අප දෙදෙනාට සිදුවු දෙය
එය කියා වත් ලියාවත් නිමකර නොහෑක
ඔය තොල්පෙති වලින් අදරේ කියා නොකීවත්
තවමත් මතකයි එම කෙටි පනිවිඩය
මාස ගානක් බලන් ඉන්දල දෙයක් ලෑබුන තියන සතුට මට උපරිමෙන්ම දෑනුන


ඔයට ගොඩක් පින් රත්තරන් මට අදරෙ කරනවට


ඔයට මතකද රත්තරන් මාර්තු මස 28
අමතක වෙන්න විදියන් නෑ
මතකද ඔය මට ඊට කලින් දවසෙ මෙහෙම කීව
"ක** හෙට අපි දෙන්න ආදරෙ කරන්න අරන් මාසයක් වෙනව මට හෙට අමතක නොවන දවසක් කරන්න"
එදා වගෙම අදත් මට මේ ක මතකයි
පටියො ඔයට මතකයි නේ ද මම දුන්නු දේ
ඔයා ඒක දේකල ඈඩුව
එත් මම එදා ඔයව පුදුම කෙරෙවුව
මට සතුටුයි රත්තරන්


අපි දෙන්නගෙ ආදරෙ මත්තෙම මාර්තු මසත් ගෙවිල ගිය
april මාසයත් ආව අද 28 වෙනිද
අපි දෙන්නගෙ කුලුදුල් අදරයට මාස දෙකයි
සතුටුයි රත්තරන්
අපි කොච්චර අදරෙන් ඉන්නවද


පෑටියෝ ඔය මම හින්ද අන්ඩන්න අති
ඒ වට මේ පිස්සු කොල්ලට ඔයා සමාව දුන්න
ඔයට ගොඩක් ස්තුති


ඔය මගෙ පන රත්තරන්
හෑමදාම ඔය මගෙ මගෙ ම විතරයි
අදරේ හරිම සුන්දරයි ඒ ඔයා නිසා paටියෝ
ඔය මගේ පන
ඔයට මම හෑමදමත් අදරේ මගෙ රත්තරන්
හෑමදාම මගේම වෙලා ඉන්න


ආසයි මම ඔය අහින්සක හිනාවට රත්තරන්
ගොඩාක් ලස්සනයි
ඔය මගේ පන


මාව දාල යන්නනන් එපා රත්තරන් එච්චරයි ඔයාගෙන් ඉල්ලන්නෙ




ගොඩාක් අදරේ කරන k ගෙන්