යන්න එපා කියනවනම් යන්න එපා යකුනේ!

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ආකල්ප වැරැද්ද දේශපාලකයොන්ට විතරක් බැනලා හරියන්නේ නෑ. රටම පිස්සෝ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    සංචරණ සීමා දාන්නේ මිනිස්සු කියන විදිහට ඉන්නේ නැති නිසා.

    මිනිස්සු හරියට ඉන්නවනම් කොරෝන ඉවරයි.

    යන්න එපා කියද්දී කොහෙන් හරි ලියුමක් හොරට ගහල හරි පනිනවා

    එක්කෝ කොම්පැනියේ ලොක්කට කියල කොහම හරි ලියුමක් ඉල්ලනවා

    අහුවුණාම දන්නා පොලිස් කාරයෙක් අල්ලාගෙන එතනිනුත් පනිනවා

    නහයට මාස්ක් එක දාන්න කිවුවම කටට දාගෙන ඉන්නවා

    පිස්සු යක්කු ඉන්නේ

    ලංකාවේ කාලකන්නි එවුන්ගේ කැරි කම ටිකක් වැඩියි මොළෙත් අඩුයි.
    ඒත් එක වෙනම කතාවක්.
    safe distancing සහ isolation නම් රටේ නීති වලින් ක්‍රියාත්මක වෙන්න ඕන එකක්.
    තේරුම් අරගෙන කැමති එවුන් කරන්න කියල හරියන්නෙ නැහැ ඕකට.

    බදු ගෙවද්දිත් එහෙම කියන්නෙ නැහැනෙ.
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Wadak naha ape paththe (Boralesgamuwa) okkoma kadath arala minissuth pare. Wenada wagema traffic ekath thiyanawa mama ATM ekata giyapu welawaka. Api witharaida koheda meh curfew curfew kiya kiya uda balan inne gedara wela eliyata bahinne nathuwa.