පැසිෆික් දූපත් රටවල් වලට විශේෂයෙන් කැමතියි. හැබැයි ජනගහනය අඩු, තදබදය අඩු ඕනෙම රටක් අවුලක් නෑ, සංචාරකයෙක් විදිහට රටවල් පුරා ඇවිදින්නයි කැමති. ඉන්දියාව පුරාම රේල්වේ එකෙන් ඇවිදින්න එහෙම කැමතියි, ඒ ඇරෙන්න පදිංචිවෙන්න එහෙම ආසාවක් නැහැ.
USA, England gihin na thama.උබලට යන්න චාන්ස් එකක් ආවොතින් ගිහින් එන්න හෝ නවතින්නම යන්න කැමැති රටවල් මොනවද? ඒවට විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් දාගෙන යමන්. එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.
1. ඇමරිකාව.
2. ජර්මනිය.
3. ස්විස්ටර්ලන්තය.
4. ෆින්ලන්තය.
5. නෝර්වේ.
6. එංගලන්තය.
බම්ප් එකකුත් දාලං සප් එකක් දියං.