යන්න කැමතිම රටවල්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පැසිෆික් දූපත් රටවල් වලට විශේෂයෙන් කැමතියි. හැබැයි ජනගහනය අඩු, තදබදය අඩු ඕනෙම රටක් අවුලක් නෑ, සංචාරකයෙක් විදිහට රටවල් පුරා ඇවිදින්නයි කැමති. ඉන්දියාව පුරාම රේල්වේ එකෙන් ඇවිදින්න එහෙම කැමතියි, ඒ ඇරෙන්න පදිංචිවෙන්න එහෙම ආසාවක් නැහැ.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Loke kawada hari border less weida?
    mehema border dala tiyana ekama humen rights walata balapamak tiyanawane. danna kenek kiyanna. 🙄🙄🙄
    Apith loke eka sathwa kottasayakne. Miniha kiyana sathata witarak ai regulation loke ehata mehata yanna bari wenna???


    Thread eke hatiyata yanna asa ratawal nemai mata ona e ratawal welata gihin kerenna tiyana activities.

    1) trans siberia railway track eken moscow indan beigin welata ena eka.

    2) aus wela indiapacific line eke sydney to perth yanna

    3) Cruise ekaka CMB - Singa return

    4) South africa yanna asai

    5) Lankawe un wadiya danne nathi pattak tiyanawa loke lassana north african countries. Traditional muslim countries. Morocco, algeria, tunisia, egypt wage yanna asai. Thawa iran lassanai tehran kiyala ytb gahanna. apita 2015 kalin visa free dan visa ona. mini europe country ekak wage tehran winter ekata.

    6) Turkey. one of the dream country for travelers.

     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබලට යන්න චාන්ස් එකක් ආවොතින් ගිහින් එන්න හෝ නවතින්නම යන්න කැමැති රටවල් මොනවද? ඒවට විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් දාගෙන යමන්. එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.

    1. ඇමරිකාව.
    2. ජර්මනිය.
    3. ස්විස්ටර්ලන්තය.
    4. ෆින්ලන්තය.
    5. නෝර්වේ.
    6. එංගලන්තය.


    බම්ප් එකකුත් දාලං සප් එකක් දියං.
    USA, England gihin na thama.

    ඔය ලිස්ට් එකට ස්වීඩන් දා ගනින්.
    තව ඔස්ට්‍රියා, ඉතාලිය, චෙක් ජනරජයේ ප්‍රාග් නගරය මාර ලස්සනයි.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ගොඩක් අය දාලා තියන රටවල් අපි tv එකේ ඉන්ටනෙට් එකේ දැකලා ඒවට ආස උන ඒවා මිසක් ඒවාගැන හොයලා බලලා යන්න කැමති අය නෑ වගේ. ගොඩක් අයගේ රිප්ලයි වලින් පේනවා. Europe ලස්සනට පෙන්නනවා කට්ටිය.
    එහේ බලන්න තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්ද කාලේ හදපු බිල්ඩින් ටිකයි. සීතලයි විතරයි. හැබැයි එහේ හරි සනීපයි. නිශ්ශබ්දයි හොදට නිදාගන්න එකනම් කරන්න පුලුවන්. කොලපාට තීම් එකක් තියෙන්නෙ නිල් පාටත් එක්ක.
    ඊට වඩා කැනඩාවේ බලන්න දේවල් විදින්න දේවල් තියනවා.
     
    • Like
    Reactions: NRTG and visalbro

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    - ජපානය -

    ස්වභාවයෙන් ම ගොඩක් ලස්සන රටක්. විවිධ දේශගුණික තත්වයන් අත්විඳින්න පුළුවන්. කොච්චර තාක්ෂණයෙන්, කර්මාන්තවලින් දියුණුවුනත් ඒ පරිසරය රකින වෙහෙසෙන මිනිස්සු ඉන්න රටක්. දිගු ඉතිහාසයක් උරුමයි. එත් එක්කම අපිට හිතාගන්න බැරි තරමට සමාජය නවීකරණය වෙලා තියෙනවා. කොච්චර නවීකරණය වුනත් ඔවුන් තමන්ගේ ඉතිහාසය ගැන ආඩම්බර වෙනවා සහ ආරක්ෂා කරන්න උනන්දුවෙනවා. මිනිස්සුන්ගේ ජීවිතය පහසුකරගන්න, සැපවත් කරගන්න තාක්ෂනය උපරිමයෙන් පාවිච්චි කරනවා. ගොඩක් දේවල් හරිම පිළිවෙලයි. ඒ වගේම ගොඩක් පිරිසිදුයි. මිනිස්සු ආචාරශීලියි. මිනිස්සුන්ට බයක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන්. නීතියට වැඩ කෙරෙනවා. ආහාර සංස්කෘතිය අති විශිෂ්ටයි (මම කැමතිම කෑම -- විශේෂයෙන් ම මුහුදු ආහාර වර්ග තියෙන්නෙත් ජපානයේ). ගොඩක් දේවල් අතින් සමබර රටක් කියල කියන්න පුළුවන් -- එහෙම නොවෙන තැන් නැතුවාමත් නොවෙයි.

    මාස 3-4ක් විතර පවුලත් එක්ක ජපානය පුරා සංචාරය කරන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා. හැබැයි බහුතරයක් රටවලට වැඩිය වියදම නම් ගොඩක් ඉහළයි.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Russia - Moscow, St Petersburg
    Germany - Berlin
    India - North
    Greece
    Any Scandinavian country
    UK/Scotland
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නවසීලන්තය
    ජර්මනිය
    ස්වීඩනය
    ඩෙන්මාර්ක්
    ස්විස්ටර්ලන්තය
     
    • Like
    Reactions: NRTG

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Chile and Argentina - Patagonia
    Switzerland
    Nederland
    Italy
    Japan
    China
    Germany
    UK
    New Zealand
     
    • Love
    Reactions: NRTG