මේ thread එක දාන්න හිතුවේ කලින් දාපු thread එකක් හින්ද
හිතුවට වඩා සෑහෙන පිරිසක් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියල තේරුණා.
http://www.elakiri.com/forum/showthread.php?t=1749908
මම හිතුවේ පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය 25% වත් නැති වෙයි කියල
එහෙනම් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය අවන්කෙන්ම vote කරපන් බලන්න. උඹල යන්න plan කරගෙන ඉන්න රට මොකක්ද?
මම poll එකේ දාන්නේ රට යන අය අතර ජනප්රියම රටවල් සෙට් එක විතරයි. වෙන රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ රට comment කරපන්. තමුන් යන්න plan කරන රට තෝරාගන්න හේතුත් comment කරාට අවුලක් නැත

Vote කරලා තිබුනේ මෙන්න මෙහෙම
දිගටම ලංකාවේ ඉන්නවා..............66.......42.86%
පිටරට ස්ථිර පදිංචියට යනවා...........88.......57.14%