යන්න කැමති රට

යන්න කැමති රට

  • Australia

    Votes: 24 16.9%
  • Canada

    Votes: 16 11.3%
  • New Zealand

    Votes: 18 12.7%
  • USA

    Votes: 17 12.0%
  • UK

    Votes: 4 2.8%
  • Japan

    Votes: 12 8.5%
  • Switzerland

    Votes: 34 23.9%
  • Norway

    Votes: 11 7.7%
  • France

    Votes: 4 2.8%
  • Italy

    Votes: 2 1.4%

  • Total voters
    142

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ thread එක දාන්න හිතුවේ කලින් දාපු thread එකක් හින්ද

    හිතුවට වඩා සෑහෙන පිරිසක් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියල තේරුණා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1749908

    Vote කරලා තිබුනේ මෙන්න මෙහෙම

    දිගටම ලංකාවේ ඉන්නවා..............66.......42.86%

    පිටරට ස්ථිර පදිංචියට යනවා...........88.......57.14%

    මම හිතුවේ පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය 25% වත් නැති වෙයි කියල :sorry:

    එහෙනම් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය අවන්කෙන්ම vote කරපන් බලන්න. උඹල යන්න plan කරගෙන ඉන්න රට මොකක්ද?

    මම poll එකේ දාන්නේ රට යන අය අතර ජනප්‍රියම රටවල් සෙට් එක විතරයි. වෙන රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ රට comment කරපන්. තමුන් යන්න plan කරන රට තෝරාගන්න හේතුත් comment කරාට අවුලක් නැත ;)
     
    • Like
    Reactions: tewera

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්විස්ටර්ලන්තේ යන්න කැමතියි.
    සෙන් බර්නාඩ් ඇන්ඩ් හස්කි බල්ලන්ව පට්ට විදියට හදන්න පුලුවන්නේ ස්විස්ටර්ලන්ඩ් වල සීතල නිසා.
    වෙන හේතුවක් නම් නෑ.
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    overall gattama CANADA yana eka hodai...

    language eka aulak na English most :yes::yes::yes:
    No terrorist :yes::yes:
    France welin aapu ewun innawa ..so no case..unge paaduwe innawa
    Switzerland,norway hodai but language eka aul..:yes::yes:
    CANADA,USA,ALASKA 3tama move wenna puluwan...USA th hodai but chora AUs,NZ shape but linde inna gemba wage innawenna island country ekakata giyama..
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ස්විස්ටර්ලන්තේ යන්න කැමතියි.
    සෙන් බර්නාඩ් ඇන්ඩ් හස්කි බල්ලන්ව පට්ට විදියට හදන්න පුලුවන්නේ ස්විස්ටර්ලන්ඩ් වල සීතල නිසා.
    වෙන හේතුවක් නම් නෑ.

    :rofl::baffled::rofl:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ thread එක දාන්න හිතුවේ කලින් දාපු thread එකක් හින්ද

    හිතුවට වඩා සෑහෙන පිරිසක් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියල තේරුණා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1749908

    Vote කරලා තිබුනේ මෙන්න මෙහෙම

    දිගටම ලංකාවේ ඉන්නවා..............66.......42.86%

    පිටරට ස්ථිර පදිංචියට යනවා...........88.......57.14%

    මම හිතුවේ පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය 25% වත් නැති වෙයි කියල :sorry:

    එහෙනම් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය අවන්කෙන්ම vote කරපන් බලන්න. උඹල යන්න plan කරගෙන ඉන්න රට මොකක්ද?

    මම poll එකේ දාන්නේ රට යන අය අතර ජනප්‍රියම රටවල් සෙට් එක විතරයි. වෙන රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ රට comment කරපන්. තමුන් යන්න plan කරන රට තෝරාගන්න හේතුත් comment කරාට අවුලක් නැත ;)

    Schengen Area(Denmark.Sweden.)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ස්විස්ටර්ලන්තේ යන්න කැමතියි.
    සෙන් බර්නාඩ් ඇන්ඩ් හස්කි බල්ලන්ව පට්ට විදියට හදන්න පුලුවන්නේ ස්විස්ටර්ලන්ඩ් වල සීතල නිසා.
    වෙන හේතුවක් නම් නෑ.

    New Zealand, Norway එහෙමත් පුළුවන් ඇති බන්. Australia නම් බැරුව ඇති

    overall gattama CANADA yana eka hodai...

    language eka aulak na English most :yes::yes::yes:
    No terrorist :yes::yes:
    France welin aapu ewun innawa ..so no case..unge paaduwe innawa
    Switzerland,norway hodai but language eka aul..:yes::yes:
    CANADA,USA,ALASKA 3tama move wenna puluwan...USA th hodai but chora AUs,NZ shape but linde inna gemba wage innawenna island country ekakata giyama..

    Canada දැන්නම් no terrorist කියන්නත් බෑ :rolleyes: ඔව් යුරෝපා රටවල් ගොඩක භාෂා ප්‍රශ්නේ තමයි අවුල.

    Switzerland
    Norway
    France
    me wage ratakata yanne kohomada? :(

    සුද්දියෙක් බැඳ ගත්තොත් ලේසි. Sharma1 ගෙන් ඇහුවනම් කියයි :D;)