මධ්‍යය වාර්ෂික ඒක පුද්ගල දළ ජාතික ආදයම ගත්තොත් - එක පුද්ගලයෙක් වර්ශයකදි දළ වශයෙන් ලබන මධ්‍යයක ආදයම. මේ රටවල් තමයි පෝසත් රටවල්. කටාර්,සිංගප්පූර්ව, ලක්ෂෙම්බර්ග්, කුවේට්, නෝර්වේ, ඇමරිකාව, ස්විට්සර්ලන්තය,නෙදර්ලන්තය, අයර්ලන්තය,ඕස්ත්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩන්, ජර්මනිය, තායිවානය, කැනඩාව, ඩෙන්මාර්ක්, ඔමාන්, අයිස්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, පින්ලන්තය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීරය,ස්පාඥ්ඥය. වැඩිම මානව සංවර්ධිත දර්ශක අගයක් (සාක්ෂර්තාව, අධ්‍යාපනය, උපතේදි ආයු අපේක්ශාව, දළ ජාතික ආදායම, සෞඛ්‍යය, ජීවන මට්ටම). තියෙන්නේ නෝර්වේ, ඕස්ත්‍රේලියාව, නෙදර්ලන්තය, ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව, අයර්ලන්තය, ලිචෙන්ස්ටයින්, ජර්මනිය, ස්වීඩනය, ස්වීට්සර්ලන්තය, ජපානය, හොන්ග්කොන්ග්, අයිස්ලන්තය, කොරියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රාලය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, ප්‍රංශය, ස්ලේවෙනියාව, ස්පාඥ්ඥය, ඉතාලය, ලක්ෂෙන්බර්ග්, සිංගප්පුර්ව, චෙක්, එංගලන්තය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීරය. පරිසර සාධකත් (උෂ්ණත්වය, සෞම්‍යය දේශගුණය වගේ) සැලකුවම.
එතකොට දැනට යන්න හොදම රටවල් 10 තමයි. ඕස්ත්‍රේලියාව (ගොඩක් දකුණට වෙන්න), ඇමරිකාව ,ජර්මනිය, ජපානය ,කොරියාව ,ප්‍රංශය, සිංගප්පුරුව, ස්පාඥ්ඥය.






e athin hondai. 
man nan awurudu 25+ wadiya innawa habai thama prashnayak na 