යන්න කැමති රට

යන්න කැමති රට

  • Australia

    Votes: 24 16.9%
  • Canada

    Votes: 16 11.3%
  • New Zealand

    Votes: 18 12.7%
  • USA

    Votes: 17 12.0%
  • UK

    Votes: 4 2.8%
  • Japan

    Votes: 12 8.5%
  • Switzerland

    Votes: 34 23.9%
  • Norway

    Votes: 11 7.7%
  • France

    Votes: 4 2.8%
  • Italy

    Votes: 2 1.4%

  • Total voters
    142

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මධ්‍යය වාර්ෂික ඒක පුද්ගල දළ ජාතික ආදයම ගත්තොත් - එක පුද්ගලයෙක් වර්ශයකදි දළ වශයෙන් ලබන මධ්‍යයක ආදයම. මේ රටවල් තමයි පෝසත් රටවල්. කටාර්,සිංගප්පූර්ව, ලක්ෂෙම්බර්ග්, කුවේට්, නෝර්වේ, ඇමරිකාව, ස්විට්සර්ලන්තය,නෙදර්ලන්තය, අයර්ලන්තය,ඕස්ත්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩන්, ජර්මනිය, තායිවානය, කැනඩාව, ඩෙන්මාර්ක්, ඔමාන්, අයිස්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, පින්ලන්තය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීරය,ස්පාඥ්ඥය. වැඩිම මානව සංවර්ධිත දර්ශක අගයක් (සාක්ෂර්තාව, අධ්‍යාපනය, උපතේදි ආයු අපේක්ශාව, දළ ජාතික ආදායම, සෞඛ්‍යය, ජීවන මට්ටම). තියෙන්නේ නෝර්වේ, ඕස්ත්‍රේලියාව, නෙදර්ලන්තය, ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව, අයර්ලන්තය, ලිචෙන්ස්ටයින්, ජර්මනිය, ස්වීඩනය, ස්වීට්සර්ලන්තය, ජපානය, හොන්ග්කොන්ග්, අයිස්ලන්තය, කොරියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රාලය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, ප්‍රංශය, ස්ලේවෙනියාව, ස්පාඥ්ඥය, ඉතාලය, ලක්ෂෙන්බර්ග්, සිංගප්පුර්ව, චෙක්, එංගලන්තය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීරය. පරිසර සාධකත් (උෂ්ණත්වය, සෞම්‍යය දේශගුණය වගේ) සැලකුවම.

    එතකොට දැනට යන්න හොදම රටවල් 10 තමයි. ඕස්ත්‍රේලියාව (ගොඩක් දකුණට වෙන්න), ඇමරිකාව ,ජර්මනිය, ජපානය ,කොරියාව ,ප්‍රංශය, සිංගප්පුරුව, ස්පාඥ්ඥය.

    :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Austria & Swiss. Eka paratama yanna tikak amaru hinda next year Germany gihin ehen yanawa.
    Reasons - Education(Master's, PhD), Infrastructure, Future :P

    Austria :love::love::love:

    austria.jpg

    austria-laxenburg_castle-_c_ttstudio-shutterstock_60441895-00631.jpg

    austria_0.jpg
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Austria & Swiss. Eka paratama yanna tikak amaru hinda next year Germany gihin ehen yanawa.
    Reasons - Education(Master's, PhD), Infrastructure, Future :P

    උඹට හැබැයි භාෂාව ඉගෙන ගන්න වෙනවා. ඔය රටවල් සෙට් එකේ තියෙන එකම අවුල English භාවිතය අඩු/නැති එක :)
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ethakota elakiriye wadi denekta thamange rata gana hangimak nadda wadiya?

    Elakiriye inne duppathma aya nemei ne. samanyen yamak kamak thiyena dana ugath aya ne. Ithin ai indala thamange rata hadaganna balan naththe?

    anika kohomath yurope kela wela thiyenne saranagathayo awilla. ape ekek giyath e konayen thamai balenne. anika hithe bayak nathuwa inna ba dan wena dewal ekka ehe.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Yeah right. :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    na ban gihin igena gena hari job ekakata hari gihin eeta passe aye waren salliy athdakimui ekka. mamath oya list eke rataka inne igena ganna awilla. lin madiyo wage in nathuwa loken ganna puluwan honda dewal araganna ona gihin balala.

    Habai gihin digatama padinchi wena ekata mama paudgalikawa kamathi naha.

    Awith balapanko athal eka. Dan hari sook mehe.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mama dannawa ban deshapaluwonge wada. :sorry: e athin hondai.
    habai lankawe nathi prashna thiyenawa ban me ratawala. ethakota thamai hithenne kochchara monawa prashna thibbath thaman ipadunu thamange rata hondai kiyala. pita rata tikak kal inna ona habai prashna therenna.

    Mona rateth prashna thiyanawa ban eka eka widiyata (racism, poverty, unemployment, etc).
    Habai mehe oya okkoma thiyanawa. All in one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mama dannawa ban deshapaluwonge wada. :sorry: e athin hondai.
    habai lankawe nathi prashna thiyenawa ban me ratawala. ethakota thamai hithenne kochchara monawa prashna thibbath thaman ipadunu thamange rata hondai kiyala. pita rata tikak kal inna ona habai prashna therenna.

    mona prashnada ban? mona rate da uba inne? :D man nan awurudu 25+ wadiya innawa habai thama prashnayak na :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ethakota elakiriye wadi denekta thamange rata gana hangimak nadda wadiya?

    Elakiriye inne duppathma aya nemei ne. samanyen yamak kamak thiyena dana ugath aya ne. Ithin ai indala thamange rata hadaganna balan naththe?

    anika kohomath yurope kela wela thiyenne saranagathayo awilla. ape ekek giyath e konayen thamai balenne. anika hithe bayak nathuwa inna ba dan wena dewal ekka ehe.

    උඹේ පලවෙනි ප්‍රශ්නෙට හොඳ උත්තරයක් Chamath2015 දාල තිබුන. කොසොල් රජතුමා දැකපු සිහින ගැන.

    ඔය අනිත් රටවල් සුරපුරයන් නෙවේ තමයි මචන්. මම නම් තාම ගිහිල්ල නෑ ඒත් මගේ අයියා සහ යාලුවොන්ගෙන් බහුතරය ඉන්නේ රට. ඒත් මෙහෙට වඩා 1000ගුණයක් හොඳයි කියල තමයි හැමෝම කියන්නේ.

    කැමැත්තකින් යනවා නෙවේ බන්. මේ පොළොවට ගහට කොළට තියෙන ආදරේ හැමදාටම තියෙයි :(

    මේ අනිත් thread එකේ මම දාපු reply එකක්

    "ලංකාව පට්ට රටක්. මිනිස්සුන්ගෙත් මාර හොඳ ගතිගුණ තියෙනවා. ඒත් ඒවා අතරේ මිශ්‍ර වෙච්ච මහා කාලකන්නි ගති ටිකකුත් තියෙනවා. තමුන්ටත් දියුණු වෙන්න උවමනාවක් නැති, වෙන එකෙක් දියුණු වෙනවා බලාගෙන ඉන්නත් බැරි මිනිස්සු අතරේ ඉන්න එකෙන් නරකක් මිසක් හොඳක් වෙන්නේ නෑ පිළියම් යොදන්න ඕනේ ප්‍රධාන ප්‍රශ්න පැත්තක තියෙද්දී අනිත් දේවල් ගැන කියවන එක තමයි බහුතරයක් කරන්නේ. අනික දවසෙන් දවස ඔය තත්ත්වේ දරුණු වෙනවා මිසක් හොඳ පැත්තට හැරෙන්නෙත් නෑ. කිව්වට තේරුම් ගන්නෙත් නෑ. පිළිගන්නෙත් නෑ. ඕවා කතා කරන්න ගියොත් ක්ෂණිකව දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, අවජාතක ලේබල් අලවගන්න පුළුවන්"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    එල මචන්
    11.gif
    Austria, Switzerland එහෙමත් German ම නේද භාෂාව? :oo:

    Austria wala german da koheda. swiss wala french, german, dutch etc..
    oya ratawal wala okkoma dutch variant languages thamai. German dannawa nam anith eva echchara gemak na (except french)