යන්න තැනක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    කළුතර ඉදලා,ගෙදර කට්ටිය එක්ක උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියාපල්ලකෝ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වාහනයක නම් ගාලු පුරවරයට අදින්නත් පුලුවන් නේ.
    ටයිම් එකත් ඇතිනේ.:P:P
    කන්දෙ විහාරේ,බීච්,රිසෝට් පාරක් ඒ වගේ තමා පුලුවන් මචන් ම්න් දන්න තැන් ඔච්චරයි ;).සඳුන් බුවා කිව්වා වගේ චුරු චුරු වැස්සෙන් :sorry: බේරිලා ඕන තැනක්.
    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    ගමන නවත්තන්න උනා බන්.:(.වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි:yes::yes::yes::yes::yes::yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ගමන නවත්තන්න උනා බන්.:(.වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි:yes::yes::yes::yes::yes::yes:

    :yes: