කළුතර ඉදලා,ගෙදර කට්ටිය එක්ක උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියාපල්ලකෝ
KDH Well-known member Jul 4, 2014 18,339 8,469 113 රූකඩ රාජ්ජේ Dec 25, 2014 #1 කළුතර ඉදලා,ගෙදර කට්ටිය එක්ක උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියාපල්ලකෝ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 25, 2014 #2 මේ දවස්වල කොහේවත් යන්න පුලුවන්ද බන් කොයිවෙලේත් චුරු චුරු වැස්සනේ...
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Dec 25, 2014 #3 වාහනයක නම් ගාලු පුරවරයට අදින්නත් පුලුවන් නේ. ටයිම් එකත් ඇතිනේ. කන්දෙ විහාරේ,බීච්,රිසෝට් පාරක් ඒ වගේ තමා පුලුවන් මචන් ම්න් දන්න තැන් ඔච්චරයි .සඳුන් බුවා කිව්වා වගේ චුරු චුරු වැස්සෙන් බේරිලා ඕන තැනක්.
වාහනයක නම් ගාලු පුරවරයට අදින්නත් පුලුවන් නේ. ටයිම් එකත් ඇතිනේ. කන්දෙ විහාරේ,බීච්,රිසෝට් පාරක් ඒ වගේ තමා පුලුවන් මචන් ම්න් දන්න තැන් ඔච්චරයි .සඳුන් බුවා කිව්වා වගේ චුරු චුරු වැස්සෙන් බේරිලා ඕන තැනක්.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Dec 25, 2014 #5 http://www.elakiri.com/forum/showthread.php?t=1651157
KDH Well-known member Jul 4, 2014 18,339 8,469 113 රූකඩ රාජ්ජේ Dec 25, 2014 #6 ගමන නවත්තන්න උනා බන්..වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි
ගමන නවත්තන්න උනා බන්..වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda Dec 25, 2014 #8 KDH said: ගමන නවත්තන්න උනා බන්..වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි Click to expand...
KDH said: ගමන නවත්තන්න උනා බන්..වහිනවා ආයෙත්.උදේ ටිකක් පායලා තිබුනා.වාහනේ තමා යන්නේ.ඒත් ඉතින් වැස්ස එක්ක මුකුත් කරන්න බෑනේ.රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 25, 2014 #9 කළුතර බෝධිය