යන්න තියා හිතන්නවත් එපා

Status
Not open for further replies.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    • Like
    Reactions: WinCloudSl

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මමත් ඔය මගුලෙ වැඩ කරා මාස 6ක් විතර කොරෝනා කාලෙ අපේ ගෙදර අය ඔක්කොටම කොරෝනා හැදිලා හුස්ම ගන්න බැරුව ඉන්නකොට බෙල්ජියම් ක්ලයන්ට් කතා කරලා බැන්නා මම වැඩ කරනව මදි ඒ මදිවට නිවාඩුත් ගන්නවා කියලා මම එවෙලෙම රෙසිග්නේශන් ලෙටර් එක යැව්වා මට මාස 3ක් සැලරි ගෙව්වා වෙන එකක් හම්බෙලා අයින් උනා හෙච් ආර් කෝල් කරලා කීවා ලෙටර් එක අරන් යන්න එන්න කියලා මම ගියෙ නෑ
     
    • Like
    Reactions: WinCloudSl

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් වැඩ කරපු ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ඔහොම දෙයක් උනා, හැබැයි උන් මට යන්න කිව්වේ නම් නැහැ , අලුත් වැඩපිළිවෙලක් නිසා මගේ පඩියට යම් අසාධාරණයක් උනා වගේ තේරුනා. මගේ division එකේ මාත් එක්ක 3න් දෙනයි හිටියේ, ඒ ගැන කතා කරන්න කව්රුවත් හිටියේ නැහැ මොකද හිටපු ලොක්කවත් වෙන තැනකට මාරු කරපු නිසා.

    මගේ වෙලාවට වෙන කොම්පැනි එකක තිබ්බට වඩා ඩබල් පඩියකට ජොබ් එකක් සෙට් උනා. resignation දුන්නම Email අයින් කරනවනේ. හැබැයි 1month notice දුන්නා ලාස්ට් working එකත් එක්කම, අන්තිම දවසේ ගැහුවා Email එකක් All staff දාලා උන සිද්දිය පැහැදිලව ලියල. ඔන්න එකෙන් වැඩේ පත්තු උනා උඩ ඉදන් පල්ලෙහාටම. කතා කළා මට ජොබ් එකෙන් අයින් වෙන්න එපා වෙන department එකක් දෙන්නම් කියලා. ඒ අතර තුරේ මාත් එක්ක හිටපු අනිත් දෙන්නත් අයින් වෙයි කියලා අපි කරපු වැඩේම වෙන department එකකට මාරු කරා. මම ඒක දාලා ආවා.

    CO ඉදන් ය අවුල් ගිහිල්ලා තියෙනවා උන දේ සම්බන්දව, උන්ගේ ඉතිහාසේ එහෙම දෙයක් කරපු පලවෙනි එකා මම. හැබැයි එකෙන් අනිත් එවුන්ට හොදක් උනා.

    උබලගේ ඔය IT සම්බන්ද ආයතන වල සහ ජොබ් වල ඔය වගේ ප්‍රශ්න කාලෙන් කාලේට එනවා එත් උබලට පැහැදිලි විසදුමක් නැහැ. හොදම දේ තමා සංගමයක් හදාගනිල්ලා කට්ටිය එකතු කරගෙන, එතකොට උබලම නිර්ණායක හදපල්ලා මේ ජොබ් එකට අවම මේ පඩිය එන්න ඕනේ කියලා, හුගක් ප්‍රශ්න විසදෙන්න පුළුවන්, උබලගේ තියෙන industry එකේ තත්වේ නිසා තනියම නම් ඕව විසදගන්න වෙන්නේ නැහැ. එහෙම කරත් ස්ථිර විසදුමක් වෙන්නේ නැහැ
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඔව් ඒකාලේ මට මටකයි මේ සීන් එක. හැබැයි ඔයා ගියාට පස්සෙ ඔයාගෙඋ වැරදි ගොඩක් කිව්වා මීටින්ග් එකේ. මටත් ඔකම කරා මාව නැතුව මුලු company එකටම මීටින්ග් එකක් අරන් මගෙ අඩුපාඩු කියල බොරුවට. මට පස්සෙ කට්ටිය කිව්වා උබව අයින් කර්පු එක අනිත් අයට අවුල් ය්යි කියල එහෙම කරනව කියලා. උන්ට ඕනි සල්ලි ටික එකට එන්න විතරයි. ඒකටම හරියන HR එක.
    බෙල්ජියම් ක්ලය්න් spoiled කරේ පු යන්නෙන් නම පටන් ගන්න එකා :angry: මම තමා ඕකට Angular , Typescript ඉගැන්නුව ඇරෝ ෆන්ක්ශන් එකක් ලියා ගන්න බැරුව ආවෙ ගිට් කමිට් එකක් කර ගන්න බැරුව ආවෙ අන්තිමට මගෙත් වැරදි ගොඩක් කියලා බෙල්ජියම් ක්ලයන්ට මම ඕකට මාර හෙල්ප් එකක් දුන්නා සීනියර් එකෙක් විදිහට අන්තිමට ඌ මට ඇරිය කොටින්ම කීවොත් කොහොම හරි ඌ මට හොදක් කරේ අලුතෙන් හම්බුන එකෙ 3 ගුනයක් සැලරි එකක් හම්බුනා ටැක්ස් නැතුවම එන ගාන එනවා පට්ට ෆ්‍රීඩම් එකක් තියෙන්නෙ මොන මගුලට මෙකෙ වැඩට ගියාද කියල හිතෙන්නෙ දැන් තමා. ;)
     
    • Love
    Reactions: Thilantdm

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    බෙල්ජියම් ක්ලය්න් spoiled කරේ පු යන්නෙන් නම පටන් ගන්න එකා :angry: මම තමා ඕකට Angular , Typescript ඉගැන්නුව ඇරෝ ෆන්ක්ශන් එකක් ලියා ගන්න බැරුව ආවෙ ගිට් කමිට් එකක් කර ගන්න බැරුව ආවෙ අන්තිමට මගෙත් වැරදි ගොඩක් කියලා බෙල්ජියම් ක්ලයන්ට මම ඕකට මාර හෙල්ප් එකක් දුන්නා සීනියර් එකෙක් විදිහට අන්තිමට ඌ මට ඇරිය කොටින්ම කීවොත් කොහොම හරි ඌ මට හොදක් කරේ අලුතෙන් හම්බුන එකෙ 3 ගුනයක් සැලරි එකක් හම්බුනා ටැක්ස් නැතුවම එන ගාන එනවා පට්ට ෆ්‍රීඩම් එකක් තියෙන්නෙ මොන මගුලට මෙකෙ වැඩට ගියාද කියල හිතෙන්නෙ දැන් තමා. ;)
    පු යන්නෙන් නම පටන් ගන්න එකා :shocked:. පුක පැලුවද එයා ...
     
    Status
    Not open for further replies.