යන්න හොඳම රට මොකක්ද?

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ඔහොම දේකටනං පහත පිළිවෙලට යෑම යෙහෙකි :)

1) Malaysia - නිදහස්
2) Maldives - බලන්න තැන් තියනවා
3) Thailand - ෂොපින් යන්න පුළුවන්

මමනං හිතන්නේ මෙතනදී නිදහස වැඩි තැනට යන එක හොදයි :P
 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Oya 4 tama gihin thiyenawa. Wife ekka yanawanam Maldives / India thamai. India wala reasonable ganakata supiri hotels wala inna puluwan. Maldives wala poddak withara cost eka wadi. leisure ekata hodai. balanna loku deyak na.
     

    Similar threads