යන්න හොද පැත්තක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,818
    2,715
    113
    next month වගේ ලංකාවට එන්න ඉන්නේ. ෆැමිලි එකත් එක්ක යන්න හොද තැනක් කියපං දවස් 2-3කට. අවුරුද්දක වගේ පොඩි එකෙකුත් එක්ක. හොටෙල් සින් නම් ඕන නැ. නුවරඑලියත් ඕන නැ. හොද පැත්තක bungalow එකක් වගෙත් ෂේප් කියල හිතෙනවා. කොහෙද හොද?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    next month වගේ ලංකාවට එන්න ඉන්නේ. ෆැමිලි එකත් එක්ක යන්න හොද තැනක් කියපං දවස් 2-3කට. අවුරුද්දක වගේ පොඩි එකෙකුත් එක්ක. හොටෙල් සින් නම් ඕන නැ. නුවරඑලියත් ඕන නැ. හොද පැත්තක bungalow එකක් වගෙත් ෂේප් කියල හිතෙනවා. කොහෙද හොද?
    Trinco, Pasikuda, Jaffna
     
    • Love
    Reactions: sliit_kolla

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    beach එකට එක්කන් ගිහින් පොඩි එකාව මුහුදේ ගිල්ලවපන්
    ළමයගෙ අම්මත් කැමති වෙයි ඒකට
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
    මේක අගෝස්තු දාපු ත්රේඩ් එක
    බබා ඉක්මනට හම්බෙලා වගේ 🤭
    ඒත් ඖරුද්දක් උනේ කොහොමද
    උබ ලංකාවෙ ඉන්න ලොස් අනාතයෙක් කියල අපි දන්නව බන්.
    ඇයි මේ බොරු කියන්නෙ කාව රවටන්නද.
    මං ත්රේඩ් එකක් දැම්මම තමයි උබ සත්‍යයේ වීරයා වගේ සැසිරෙන්නෙ බොරු බොරු කියාගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    @Heshan Daminda @scurvy ඔයාලගේ බංගලා දීල සල්ලි හොයාගන්න මෙන්න අවස්තාව !!!!! :cool:
    මුන් දෙන්නට එක ගෙදරක ඉදල අනිත් ගෙදර කුලියට දෙන්න පුලුවන් නේද සිරාවට .. 🥱
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    මුන් දෙන්නට එක ගෙදරක ඉදල අනිත් ගෙදර කුලියට දෙන්න පුලුවන් නේද සිරාවට .. 🥱
    ඔව් බන් මුන්ට බිස්නස් අයිඩියාස් ෆ්‍රී දීලත් මුන් නිකන් බලන් ඉන්නවා විශාල ගෙදරක කාමරයකට වෙලා. :ROFLMAO:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,715
    113
    Trinco, Pasikuda, Jaffna
    Thank you මචන්.
    beach එකට එක්කන් ගිහින් පොඩි එකාව මුහුදේ ගිල්ලවපන්
    ළමයගෙ අම්මත් කැමති වෙයි ඒකට
    උබ වගේ හුත්තිගේ පුතෙක්ට උබේ මහ එවුන් කලේ නැති එකේ විපාකේ තමා අද මේ පේන්නේ
    මේක අගෝස්තු දාපු ත්රේඩ් එක
    බබා ඉක්මනට හම්බෙලා වගේ 🤭
    ඒත් ඖරුද්දක් උනේ කොහොමද
    උබ ලංකාවෙ ඉන්න ලොස් අනාතයෙක් කියල අපි දන්නව බන්.
    ඇයි මේ බොරු කියන්නෙ කාව රවටන්නද.
    මං ත්රේඩ් එකක් දැම්මම තමයි උබ සත්‍යයේ වීරයා වගේ සැසිරෙන්නෙ බොරු බොරු කියාගෙන.
    ලොල්. ඒ ත්රේඩ් එකේ දාපංකෝ මගේ පර්සනල් දෙයක් ඇහුව එක ගැන විස්තරයක්. උබ හිතුවද උබට වගේ මානසික අවධාන ලෙඩක් මට තියෙනව කියල?

    උබ හුත්තෝ බොරු කියන නිසා තමා බොරු කියන්නේ. උබ ගැන දන්න උන් දන්නවනේ. උබට වයස 37ක් කොහෙද ලොල්. අනිත් එක හා මම ලංකාවේ කියමුකෝ ඉන්නේ. ඒත් උබ වගේ අනාතයෙක් නෙමේ. අඩුම තරමේ අර ටාරකයත් අනාතයෙක් නෙමේ උබ හිතන් හිටියට. අනේ බං නොදන්න දේවල් නොකියා ඉදපං.
    Ella Kumbalwela asapuwata Leyland ekaka gihin 9-arch paththe palayan.....
    තැන්ක්ස් මචං
     
    • Haha
    Reactions: Wadakaru

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    next month වගේ ලංකාවට එන්න ඉන්නේ. ෆැමිලි එකත් එක්ක යන්න හොද තැනක් කියපං දවස් 2-3කට. අවුරුද්දක වගේ පොඩි එකෙකුත් එක්ක. හොටෙල් සින් නම් ඕන නැ. නුවරඑලියත් ඕන නැ. හොද පැත්තක bungalow එකක් වගෙත් ෂේප් කියල හිතෙනවා. කොහෙද හොද?
    යමන් මන්දාරම්නුවර, යමන් ඉදල්ගස්හින්න, යමන් මලයාඩි 👍
     
    • Love
    Reactions: sliit_kolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    next month වගේ ලංකාවට එන්න ඉන්නේ. ෆැමිලි එකත් එක්ක යන්න හොද තැනක් කියපං දවස් 2-3කට. අවුරුද්දක වගේ පොඩි එකෙකුත් එක්ක. හොටෙල් සින් නම් ඕන නැ. නුවරඑලියත් ඕන නැ. හොද පැත්තක bungalow එකක් වගෙත් ෂේප් කියල හිතෙනවා. කොහෙද හොද?
    මේක අගෝස්තු දාපු ත්රේඩ් එක
    බබා ඉක්මනට හම්බෙලා වගේ 🤭
    ඒත් ඖරුද්දක් උනේ කොහොමද
    උබ ලංකාවෙ ඉන්න ලොස් අනාතයෙක් කියල අපි දන්නව බන්.
    ඇයි මේ බොරු කියන්නෙ කාව රවටන්නද.
    මං ත්රේඩ් එකක් දැම්මම තමයි උබ සත්‍යයේ වීරයා වගේ සැසිරෙන්නෙ බොරු බොරු කියාගෙන.

    Anticipation Popcorn GIF
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    next month වගේ ලංකාවට එන්න ඉන්නේ. ෆැමිලි එකත් එක්ක යන්න හොද තැනක් කියපං දවස් 2-3කට. අවුරුද්දක වගේ පොඩි එකෙකුත් එක්ක. හොටෙල් සින් නම් ඕන නැ. නුවරඑලියත් ඕන නැ. හොද පැත්තක bungalow එකක් වගෙත් ෂේප් කියල හිතෙනවා. කොහෙද හොද?
    green acres resort,secret heaven resort
     
    • Love
    Reactions: sliit_kolla

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Thank you මචන්.

    උබ වගේ හුත්තිගේ පුතෙක්ට උබේ මහ එවුන් කලේ නැති එකේ විපාකේ තමා අද මේ පේන්නේ

    ලොල්. ඒ ත්රේඩ් එකේ දාපංකෝ මගේ පර්සනල් දෙයක් ඇහුව එක ගැන විස්තරයක්. උබ හිතුවද උබට වගේ මානසික අවධාන ලෙඩක් මට තියෙනව කියල?

    උබ හුත්තෝ බොරු කියන නිසා තමා බොරු කියන්නේ. උබ ගැන දන්න උන් දන්නවනේ. උබට වයස 37ක් කොහෙද ලොල්. අනිත් එක හා මම ලංකාවේ කියමුකෝ ඉන්නේ. ඒත් උබ වගේ අනාතයෙක් නෙමේ. අඩුම තරමේ අර ටාරකයත් අනාතයෙක් නෙමේ උබ හිතන් හිටියට. අනේ බං නොදන්න දේවල් නොකියා ඉදපං.

    තැන්ක්ස් මචං
    මට වයස කීය උනත් උබට තියෙන පුකේ අමාරුව මොකක්ද කියපන්කො. අදාල නැති ඒවට ජනේලෙන් පුකදීල කැරිය වෙන්න දගලනව. උබ දවස් තිස්සෙ ෆේක් තොගයක් තියාගෙන මේකෙ ලැගන් එක එකාගෙ ඕප දූප හොයල තැන් තැන්වල දැම්මම උබ හිතන් ඇත්තෙ උබ හෙන ඩයල් එක කියල. ඒත් ඒක උබෙ කාලකන්නිකම කියල උබට තේරෙන්නෙ නෑ

    එදා ත්රේඩ් එකයි අද ත්රේඩ් එකයි බැලුවම පේනව අනාතය කවුද කියල 🤭
    තාරකනම් ලමයෙක් හැදුව උබට ඒකත් බැරි උනානෙ. ඔලුවක් තියෙන එකෙක්නම් මේ ත්රේඩ් එකේ දාන්නෙ වයිෆ් ප්රෙග්නට් කියල.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,715
    113
    මට වයස කීය උනත් උබට තියෙන පුකේ අමාරුව මොකක්ද කියපන්කො. අදාල නැති ඒවට ජනේලෙන් පුකදීල කැරිය වෙන්න දගලනව. උබ දවස් තිස්සෙ ෆේක් තොගයක් තියාගෙන මේකෙ ලැගන් එක එකාගෙ ඕප දූප හොයල තැන් තැන්වල දැම්මම උබ හිතන් ඇත්තෙ උබ හෙන ඩයල් එක කියල. ඒත් ඒක උබෙ කාලකන්නිකම කියල උබට තේරෙන්නෙ නෑ

    එදා ත්රේඩ් එකයි අද ත්රේඩ් එකයි බැලුවම පේනව අනාතය කවුද කියල 🤭
    තාරකනම් ලමයෙක් හැදුව උබට ඒකත් බැරි උනානෙ. ඔලුවක් තියෙන එකෙක්නම් මේ ත්රේඩ් එකේ දාන්නෙ වයිෆ් ප්රෙග්නට් කියල.
    උබට වගේ ගොං මානසිකත්වයක් නෑ ඕයි. උබ හිතන්නේ උබ වගේ කියලද අනිත් හැම එකාම? මොකෙක්හරි උබට විරුද්ධව කතාකලොත් ෆේක් තොගයක් ලු අරකලු මේකලු. පුකේ අමාරුව තමා අවධානේ ඉල්ල ඉල්ල ගොං ත්රෙඩ් දදා හිගාකන එක. ලැජ්ජයි යකෝ නුවර එකෙක් කියන්නත් හැසිරෙන විදියට. කාලෙකට කලින් මට කිව ඩොකෙක් කියල. දැන් කියනව වෙන රෙද්දක්. හරි හරි මම අනාතයා.. සල්ලි නැ..ලොස්. හරිනේ
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබට වගේ ගොං මානසිකත්වයක් නෑ ඕයි. උබ හිතන්නේ උබ වගේ කියලද අනිත් හැම එකාම? මොකෙක්හරි උබට විරුද්ධව කතාකලොත් ෆේක් තොගයක් ලු අරකලු මේකලු. පුකේ අමාරුව තමා අවධානේ ඉල්ල ඉල්ල ගොං ත්රෙඩ් දදා හිගාකන එක. ලැජ්ජයි යකෝ නුවර එකෙක් කියන්නත් හැසිරෙන විදියට. කාලෙකට කලින් මට කිව ඩොකෙක් කියල. දැන් කියනව වෙන රෙද්දක්. හරි හරි මම අනාතයා.. සල්ලි නැ..ලොස්. හරිනේ
    උබනෙ වරද්ද ගත්තෙ
    මට බොරු කියන්ඩ එපා කියල උබ බොරු කියනව , අනික උබමනෙ උබ දොස්තර කෙනෙක් කියලත් කියාගත්තෙ.
    හරි හරි උබ රගපන් ඖලක් නෑ අවධානෙ අරන් ආතල් එකේ ඉදපන් මං දැක්කෙ නෑ වගේ ඉන්නම්