බලූකිස්තාන් උසබේකිස්තාන් කසකස්තාන් සිල්දේවියා බොදෝරියා
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Feb 20, 2024 #41 බලූකිස්තාන් උසබේකිස්තාන් කසකස්තාන් සිල්දේවියා බොදෝරියා
Mr.Curious Well-known member May 22, 2022 5,360 5,090 113 Feb 20, 2024 #45 helplesser said: වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො. සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති. ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ ! View attachment 224873 Click to expand... Cricket match වර්ජනය කරපු උන් නේද මේ lol
helplesser said: වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො. සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති. ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ ! View attachment 224873 Click to expand... Cricket match වර්ජනය කරපු උන් නේද මේ lol
helplesser Well-known member Nov 20, 2017 18,039 27,688 113 36 Mirihana alis.alberta.ca Feb 20, 2024 #46 Mr.Curious said: Cricket match වර්ජනය කරපු උන් නේද මේ lol Click to expand... Ekane ban, me huttige puthala ohoma gihin ranilatath dei ban Reactions: EVC and Mr.Curious
Mr.Curious said: Cricket match වර්ජනය කරපු උන් නේද මේ lol Click to expand... Ekane ban, me huttige puthala ohoma gihin ranilatath dei ban
GigaChad Well-known member Aug 25, 2022 422 1,751 93 Panadura Feb 20, 2024 #47 portugal, spain, iceland
0x9 Well-known member Mar 18, 2015 541 836 93 Feb 20, 2024 #48 helplesser said: වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො. සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති. ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ ! Click to expand... Baltic region ( Estonia, Latvia, Lithuania) එකේ රටවල් සාමානයෙන් නිදහසේ ඉන්නේ පුළුවන් රටවල් කියල අහල තියනවා.. මේවා හොදයි කියල නම් නෙමෙයි මම කියන්න demand එක අඩුයි අනෙත් Schengen රටවලට වඩා.. එක නිසා ගියොත් පාඩුවේ ඉන්න පුළුවන්..
helplesser said: වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො. සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති. ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ ! Click to expand... Baltic region ( Estonia, Latvia, Lithuania) එකේ රටවල් සාමානයෙන් නිදහසේ ඉන්නේ පුළුවන් රටවල් කියල අහල තියනවා.. මේවා හොදයි කියල නම් නෙමෙයි මම කියන්න demand එක අඩුයි අනෙත් Schengen රටවලට වඩා.. එක නිසා ගියොත් පාඩුවේ ඉන්න පුළුවන්..
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Oct 10, 2024 #49 GigaChad said: portugal, spain, iceland Click to expand... Gihin. Thiyeda ..