යන්න හොද රටක් කියපන්කො

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බලූකිස්තාන්
    උසබේකිස්තාන්
    කසකස්තාන්
    සිල්දේවියා
    බොදෝරියා
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    View attachment 224873
    Cricket match වර්ජනය කරපු උන් නේද මේ lol
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !
    Baltic region ( Estonia, Latvia, Lithuania) එකේ රටවල් සාමානයෙන් නිදහසේ ඉන්නේ පුළුවන් රටවල් කියල අහල තියනවා.. මේවා හොදයි කියල නම් නෙමෙයි මම කියන්න demand එක අඩුයි අනෙත් Schengen රටවලට වඩා.. එක නිසා ගියොත් පාඩුවේ ඉන්න පුළුවන්..