බූට් කාල අවුරුදු ගනන් හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ජීවිතේ හදාගන්න. අලුතෙන් දෙයක් කරන්න, ඉගනගන්න ආස දෙයක්, ජිම් එකකට යන්න එක්කො නැත්තන් ස්පොර්ට්ස් මොනව හරි කරන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න පොත් කියවන්න හොදට ජීව්තෙ විදින්න. ගිය උන් ගැන හිත හිත කාලෙ කන්න එපා. තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන්න දුක් වෙවී ඉදල කන්න කාලයක් නෑ ඉන්න ටිකකාලෙ සැපේ ඉන්න දෙගොල්ලොන්ටම පොදුයි මේක
