යන කට්ටිය පොලිමට එන්න. PR එක දිලමයි යනන්නේ....

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    තව කිප දෙනේකුට අවස්තා තියෙනවා.
    කැමති අය inbox එන්න.
    ( සම්පුර්ණ මුදලම එතවර ගෙවිය යුතුයි. )
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    4444.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හරි පුදුම සහගත දේ තමයි .... රහත් උනා කියල certificate දෙන ආතල්.. බුදුවරු කියාගෙන කැලණියට කොණ්ඩ වවාගත්තු ඩයල් එන ආතල්.. දිව්‍යලෝක යන ආතල්.. කැළණියේ නාගයෝ වඩම්මන ආතල්.. විසාල සබ්ද ගගෙන් ඇහෙන ඒවා වෙන්න පටන් ගන්නෙම චන්ද ලං වේගෙන එද්දීමයි :-D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි පුදුම සහගත දේ තමයි .... රහත් උනා කියල certificate දෙන ආතල්.. බුදුවරු කියාගෙන කැලණියට කොණ්ඩ වවාගත්තු ඩයල් එන ආතල්.. දිව්‍යලෝක යන ආතල්.. කැළණියේ නාගයෝ වඩම්මන ආතල්.. විසාල සබ්ද ගගෙන් ඇහෙන ඒවා වෙන්න පටන් ගන්නෙම චන්ද ලං වේගෙන එද්දීමයි :-D
    තට්ට කැ#යා කැළණියේ රීවා. ආසාවෙන් ගිය පන්සල. කැළණිය පැත්ත බලන්න අප්පිරියයි ඕක නිසා.
     
    • Like
    Reactions: Xi Jinping