යමං බන් බස් එකේ ....................

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොහොම ආවත් කරන්නේ 76 අවුරුද්දේ සාපෙ ද ???
    මාතෘකාව කතාකරපන්. කැබිනට් ප්‍රකාශක කරන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන එක. එහෙම නැතුව උගේ මතවාද දැනුම්දෙන එක නෙමෙයි. කැබිනට් තීරණ හරිද වැරදිද කියන එක ඌට අදාළ නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මේ යන විදියට තව ටික දවසකින් ලංකාව ගිලා බහිනවා.
    මුන් කියන පචවල හැටීයට 🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,245
    166,454
    113
    එකමත් එක රටක
    මාතෘකාව කතාකරපන්. කැබිනට් ප්‍රකාශක කරන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන එක. එහෙම නැතුව උගේ මතවාද දැනුම්දෙන එක නෙමෙයි. කැබිනට් තීරණ හරිද වැරදිද කියන එක ඌට අදාළ නෑ.
    කැබිනට් ප්‍රකාශක ඉන්නේ අපි නීති කඩනවා උබලට ඕන නම් නඩු දාපං කියන්න ද පුනරුද ආණ්ඩුවේ ??
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,012
    113
    Galaha
    මෙච්චර හරියක් කරපු මහින්ද ලොක්ක ගෙදර ගියානම් ජෙප්පො වගේ ගෝතයෝ ගැන කවර කතාද බං. ඕකුන් ලබන සැරේ ඡන්දෙන් ගෙදර. ඊට පස්සෙ ඕකුන් සේරම අල්ලස් කොමිසමේ කරක්ගහයි. කොටහලු මගුලට සල්ලි ආපු හැටි එහෙම පෙන්නන්ඩ. බොරුනම් බලපන්. ජෙප්පොන්ට අල්ලපු උන් කීයක්නම් දැන් බනිනවද බලපන්. ඛොමත් කැරි ජෙප්පන්ගෙ ආන්ඩුව තියෙන කාලෙම මේ රටින් පැනගන්න බලන්න ඕන 😆