Uba hari maakeli alla nemei .minii ella otna dawasak maru siddiyak una bn api giyaa nanna oya mini alle hodatama wathura tiyena dawasak wage pic eka aragena tynne api yaddi ohoma lokuwatama wathura naha et normal ganata tibba etana chuttak wage gabura nisa adiya gahn natuwa piinuwa passe gedara awit baladdi tamai danne etana adi 20 ta ehaa gaburai kiyala sahena katiyak sucide karagenat tiyenawa lu uda idala panala ekalu okaya minee ella kiyannetතෙප්පුකුලම, ලියංගස්තොට ඇරෙන්න අනික් හැම pot එකටම ගිහින් තියෙනවා..
ඔය පොටෝ වල මාකෙලි ඇල්ල කියන පොටෝ ඒක වැරදි. ඒක මිනී ඇල්ල, අයගම ගවර ගිරිය.
ඔය තියෙන තරම් සුපිරි නෑ සමහර තැන් එතනට ගියාම.
පැට්නා එහෙම ඔක්කෝටම වඩා වැඩියි ගූ ගඳ.. රී ලා වටේම.
තල්පේ මුහුදු ඉකිරි ඉන්නවා අනුනොත් සො රී...
පොටෝ දැකලා ගිය ගමන් පීස්සෝ වගේ නාන්න පැනලා මරිචච උන් කොච්චර ඇද්ද.
බල්ල...???සත්තුන්ගෙනුයි
අපිට නොකිව්වට දැන් ටික ටික හීනෙන් ගොක්කොළ පේනවනේ.Bumpi
හපො මම යන්නෙ නෑ නාන්න
කේන්දරෙ තියනව වතුරෙනුයි, සත්තුන්ගෙනුයි පරිස්සම් වෙන්න කියල
අම්මෝ මට බෑ

අපේ බල්ලත් ඔහොම්මමයි බන්. අම්මා ඇදගෙන යන්නේ ඌව නාවන්න. මූත් කේන්දරේ බැලුවද දන්නේ නැහැ......Bumpi
හපො මම යන්නෙ නෑ නාන්න
කේන්දරෙ තියනව වතුරෙනුයි, සත්තුන්ගෙනුයි පරිස්සම් වෙන්න කියල
අම්මෝ මට බෑ
මේක මේ මිහින්තලේ එක නෙමෙනෙ?