යමන් මචෝ නාන්න

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    තෙප්පුකුලම, ලියංගස්තොට ඇරෙන්න අනික් හැම pot එකටම ගිහින් තියෙනවා..
    ඔය පොටෝ වල මාකෙලි ඇල්ල කියන පොටෝ ඒක වැරදි. ඒක මිනී ඇල්ල, අයගම ගවර ගිරිය.
    ඔය තියෙන තරම් සුපිරි නෑ සමහර තැන් එතනට ගියාම.
    පැට්නා එහෙම ඔක්කෝටම වඩා වැඩියි ගූ ගඳ.. රී ලා වටේම.
    තල්පේ මුහුදු ඉකිරි ඉන්නවා අනුනොත් සො රී...
    පොටෝ දැකලා ගිය ගමන් පීස්සෝ වගේ නාන්න පැනලා මරිචච උන් කොච්චර ඇද්ද.
    Uba hari maakeli alla nemei .minii ella otna dawasak maru siddiyak una bn api giyaa nanna oya mini alle hodatama wathura tiyena dawasak wage pic eka aragena tynne api yaddi ohoma lokuwatama wathura naha et normal ganata tibba etana chuttak wage gabura nisa adiya gahn natuwa piinuwa passe gedara awit baladdi tamai danne etana adi 20 ta ehaa gaburai kiyala sahena katiyak sucide karagenat tiyenawa lu uda idala panala ekalu okaya minee ella kiyannet
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ආයෙ කාලයක් යනකල් කොහෙවත් යන්න බැරිවෙයි.

    මේ දවස් වල බම්ප් වෙන්න ඕනෙ නූලක්.
    කස්ටිය ට්‍රිප් යනවනෙ කෙලියට...
    ------ Post added on Jan 25, 2022 at 5:12 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    TFS, brother :) (y)

    Bumpi 👌


    හපො මම යන්නෙ නෑ නාන්න

    කේන්දරෙ තියනව වතුරෙනුයි, සත්තුන්ගෙනුයි පරිස්සම් වෙන්න කියල

    අම්මෝ මට බෑ
    අපිට නොකිව්වට දැන් ටික ටික හීනෙන් ගොක්කොළ පේනවනේ. :(
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Bumpi 👌


    හපො මම යන්නෙ නෑ නාන්න

    කේන්දරෙ තියනව වතුරෙනුයි, සත්තුන්ගෙනුයි පරිස්සම් වෙන්න කියල

    අම්මෝ මට බෑ
    අපේ බල්ලත් ඔහොම්මමයි බන්. අම්මා ඇදගෙන යන්නේ ඌව නාවන්න. මූත් කේන්දරේ බැලුවද දන්නේ නැහැ......:unsure::unsure:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,144
    113
    121085258_3021091824659484_8115346130395159098_o.jpg
    මේක මේ මිහින්තලේ එක නෙමෙනෙ?