යමපාලනය අවසන් කරමු

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.


    Ape Percy... Sinhala Jathiye piya Percy.... Ane Uke...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික හෙළ උරුමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ඇතුළු සිවුදෙනෙක් ඊයේ දිනයේ එක්ටසි නම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා පල කරමින් තිබේ.
    අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.
    සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අනේ සාදු :rofl::rofl:

    2QADRxI.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?
     
    • Like
    Reactions: malaka78

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද විරෝධී කණ්ඩායම

    අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

    එ ජා පක්‍ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්‍ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්‍ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආයහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි.


    එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?


    ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්‍ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?


    ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. :D:D:Dජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. :P:P:Pඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.


    මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.

    නලින් ද සිල්වා

    2015 ජූනි 30
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?

    බෙල්ලේ වැල දාලද? කඩුවෙන් බෙල්ල කපලද? විදුලි පුටුවේ තියලද? එහෙමත් නැත්නම් දියේ ගිල්ලවලද මරන්නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බෙල්ලේ වැල දාලද? කඩුවෙන් බෙල්ල කපලද? විදුලි පුටුවේ තියලද? එහෙමත් නැත්නම් දියේ ගිල්ලවලද මරන්නේ?

    tawa madi...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඒවට කෑ ගහන්නෙ සුජීව සේනසිංහ නෙවෙයි

    රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?

    NationalTurk.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එතකොට මහබැංකු බැදුම්කර හොරකමේ බිලියන 52 සනීපද? :growl::growl: අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...:sorry::sorry::sorry:
    ඔය උඩ තියෙන පාඩු උනා කියල කියන හැම project එකකම, රටේ මිනිස්සුන්ට දකින්න, පේන්න දෙයක් තියෙනවා... මහබැංකු හොරකමේ රනිල්ගේ සිංගප්පූරු සිපයියා ගහපු ගැහිල්ලේ, අල්ලන්න තියෙන්නේ රනිල්ගේ අහවල් එකක්ද?
     
    Last edited: