පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.
Ape Percy... Sinhala Jathiye piya Percy.... Ane Uke...








පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.










ජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. 

ඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්රිස්තියානි ක්රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්රසාද නො ලැබීම ය.රාජපක්ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?
බෙල්ලේ වැල දාලද? කඩුවෙන් බෙල්ල කපලද? විදුලි පුටුවේ තියලද? එහෙමත් නැත්නම් දියේ ගිල්ලවලද මරන්නේ?
රාජපක්ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?
Are You Ready For The Mission ?
මෙහෙයුම ඇරැඹුණු වගයි - පෙලගැහෙමු මිතුරනේ !!!




අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...

