යමහා ට්‍රිකර් - මෙන් මේක බලපල්ලකො...

Odinew

Member
Aug 21, 2015
32
0
0
යමහා ට්‍රිකර් - මෙන් මේක බලපල්ලකො...

මචන්ලා

මගේ කලින් පොස්ට් එකේ උදවු කරපු හැමෝටම බොහොම ස්තුත්යි...

එක දාපු දවස් වල ඉදන් මම බයික් එකක් හොයනවා..ත්ව්මව හොද සෙට් වෙන එකක් හොයාගන්න උනේ නැහැ...

මේක පෙරේදා බලන්න ගිය බයික් එකක දුම් පරීක්ෂණ කරපු රිසාල්ට් එකක්..

මේකේ විදියට මේකේ තෙල් ලීටරයකට 29.8% - 14.85% තෙල් නාස්ති වෙන්ව‍ා..

මෙහෙම වෙන්න හේතු මොනවද??

මේකේ මෝල අවුල් ඇතිද??

මේ බයික් එක නම් හිතට ඇල්ලුවා...විකුනන කෙනා ජෙනුයින් කතා කර‍ා..බයික් එක එක පාරක් වැටිලා තියෙනවා...


bhg3kz.jpg