යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මන්දා බන්.මම දැකපු දෙයක් තමයි යමහා එකේ හැඬල්,හැඬල් ග්‍රිප් එහෙම පොඩියි.බයික් එකේ පොඩි චීප් ලුක් එකක් තියෙනවා.

    එහෙනම් එකම චොයිස් එක ඩිස්කවරි එකද ?:baffled:

    පරණ බජාජ් බයික් ඔක්කොම හොදයි .එත් ලගදී ගහපුවා කොලිටි මදි .අර පස්සේ ආපු ප්ලැටින 100 /125 අරන් මාස දෙකෙන් තුනෙන් මලකඩ .නට් දෙපාරයි අල්ලන්න පුළුවන් පොට නැ:dull:

    ඔන්න ඔය අවුල මිසක් ඩිස්කවරි එක හැම අතින්ම හොදයි කියල හිතෙනවා :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;21295852 said:

    ඒ වගේ බන්.

    කලින් ගහපු ඩිස්කවරි 135 එකනම් පට්ට.කොහේද ඒක ඩිවලොප් කරලලුනේ 125 එක හැදුවේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ වගේ බන්.

    කලින් ගහපු ඩිස්කවරි 135 එකනම් පට්ට.කොහේද ඒක ඩිවලොප් කරලලුනේ 125 එක හැදුවේ.

    පල්සර් එකටත් වඩා මාර බැලන්ස් ඩිස්කවරි 135 එක .:love::love:

    බජජ්ලගේ පල්සර් එකට පස්සේ හොදම භාණ්ඩේ තමා 135 එක .එත් ගොඩක් 50000 -60000 වෙද්දී එන්ජින් බොර කරන්න සෙට් වෙන එකක් තියෙනවා
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරුසිරා;21295707 said:
    ව් බන් මට අල්ලන්නේ නැත්තෙත් එක තමයි .පුක උස්සගෙන වගේ හරියට :lol:
    :lol:

    SHINE එකේ නම් පෙනුම ෂේප්
    :lol:

    Ithin ban tyre size eka loku ekak dapan ko. Pitipasse suspension wala adjuster ekak enava neda path karanna puluwan athi :confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ithin ban tyre size eka loku ekak dapan ko. Pitipasse suspension wala adjuster ekak enava neda path karanna puluwan athi :confused:

    එහෙම බැරිව ඇති බන් දකින දකින එකේ තියෙන්නේ එහෙමෙ තමා .පවිච්චි කරපුවවලත් එහෙමයි :sorry:

    ++
     
    • Like
    Reactions: Dath

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ithin ban tyre size eka loku ekak dapan ko. Pitipasse suspension wala adjuster ekak enava neda path karanna puluwan athi :confused:

    ශොක්ස් වලින් එච්චර පාත්කරන්න බෑ බන්.ලොකු ටයරුත් නෑ දාන්න.අවුල තියෙන්න ටයර් එකේ විශ්කම්භයේ