යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Suzuki Slingshot එක ගැන මොකද හිතන්නේ?

sling_white.jpg

:love: meka lassani neda bn
 

ivk

Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    honda twister eke hodai.tel karanava hodata and hoda penumakuth tiyenava anek evata vada.ape malli kenekge 1kak tiyenava.anek dekata vada eka hodai man hitanne.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මරුසිරා;21428904 said:
    ඔව් බන් වෙනසක් කරන්න ගිහින් කෙලොගන්නේ මොකො කියල අන්තිමටම දන්නා ඩිස්කව එකම ගන්නවා කියල තීරණේ කොලා :lol:


    same here, 8+
     

    dhanesh123

    Member
    Apr 30, 2017
    6
    0
    0
    Loku tire danna puluwan. Mage twister ekata MRF loku tire ekak dala thiyenne. Habai tikak thel karanawa madi loku ekak dammama. Eth look eka hodai
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    රුපියල් 10000කට වගේ පාවිච්චි කරපු CBR එකක් ගන්ඩ විදියක් නැද්ද?
    මට ටිටීලගෙ ගේ ඉස්සරහින් රේස් කරල යන්ඩෝන