ela ela mamath enawa onna
ela ela mamath enawa onna
නියම වැඩක්
මරු අයිඩියා එක
මාත් එනවා. හැබැයි එක එකා උබලා කවුද යූසර් නේම් එක මොකක්ද කියලා අහන්න බැ.. සෙට් කරන එකා ඉන්විටේශන් කොඩ් එකක් පීඇම් කරන්න හැම එකාම. එතකොට එලකිරි උන්ට විතරම් ඇනොනිමස් සෙට් උනැකි.
කරනවනම් එල වැඩක්
මමත් ගොඩක් වෙලාවට එනවා
හැබැයි අන්තිමේදි journey to keselwaththa වගෙ වෙයිද දන්නේ නෑ?

අවසානයේ සංවිධායක මණ්ඩලයටම කලකිරෙයි...aulak nam ne.inna un biuwwata passe kohomda danne nane mahan .gu godaval veida danne na
මාත් එනවා. හැබැයි එක එකා උබලා කවුද යූසර් නේම් එක මොකක්ද කියලා අහන්න බැ.. සෙට් කරන එකා ඉන්විටේශන් කොඩ් එකක් පීඇම් කරන්න හැම එකාම. එතකොට එලකිරි උන්ට විතරම් ඇනොනිමස් සෙට් උනැකි.

කවුරු හරි මුලික වෙලා වැඩේ ඔර්ගනයිස් කරපන්.