යමුද_ට්‍රිප්_එකක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යමුද_ට්‍රිප්_එකක්

මචන්ලා අපි සෙට් එකම එකතුවෙලා යමුද කොහේ හරි day out එකකට ? කන උන්ට කාල බොන උන්ට බිලා , නටන උන්ට නටල, පූල් එකේ පැනල නාල , ක්‍රිකට් ගහලා. කවුරු හරි එකෙක් වැඩේට මැදිහත් වෙලා කරපල්ලකෝ.

pool.jpg

Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කරනවනම් එල වැඩක්
    මමත් ගොඩක් වෙලාවට එනවා
    හැබැයි අන්තිමේදි journey to keselwaththa වගෙ වෙයිද දන්නේ නෑ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාත් එනවා. හැබැයි එක එකා උබලා කවුද යූසර් නේම් එක මොකක්ද කියලා අහන්න බැ.. සෙට් කරන එකා ඉන්විටේශන් කොඩ් එකක් පීඇම් කරන්න හැම එකාම. එතකොට එලකිරි උන්ට විතරම් ඇනොනිමස් සෙට් උනැකි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මාත් එනවා. හැබැයි එක එකා උබලා කවුද යූසර් නේම් එක මොකක්ද කියලා අහන්න බැ.. සෙට් කරන එකා ඉන්විටේශන් කොඩ් එකක් පීඇම් කරන්න හැම එකාම. එතකොට එලකිරි උන්ට විතරම් ඇනොනිමස් සෙට් උනැකි.

    sure
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කරනවනම් එල වැඩක්
    මමත් ගොඩක් වෙලාවට එනවා
    හැබැයි අන්තිමේදි journey to keselwaththa වගෙ වෙයිද දන්නේ නෑ?
    :lol::lol::lol: අවසානයේ සංවිධායක මණ්ඩලයටම කලකිරෙයි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මාත් එනවා. හැබැයි එක එකා උබලා කවුද යූසර් නේම් එක මොකක්ද කියලා අහන්න බැ.. සෙට් කරන එකා ඉන්විටේශන් කොඩ් එකක් පීඇම් කරන්න හැම එකාම. එතකොට එලකිරි උන්ට විතරම් ඇනොනිමස් සෙට් උනැකි.
    :)