යලිත් වඩිනු මැන

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
යලිත් වඩිනු මැන

yalithvadinumana.jpg
 
  • Like
Reactions: chanaka chana

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හොඳ නිර්මාණයක් අක්කෙ
    තේමාව ගොඩාක් හොඳයි
    image එක පොඩ්ඩක් ලොකුවුනානම් තවත් හොඳයි
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    යුගයේ අවශ්‍යතාවය... ලස්සනට ගෙත්තම් කර හරබර නිර්මාණයක්... ඔබට සුබ පතුම්!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හොඳ නිර්මාණයක් අක්කෙ
    තේමාව ගොඩාක් හොඳයි
    image එක පොඩ්ඩක් ලොකුවුනානම් තවත් හොඳයි

    ඔව්ෙන image එක ෙලාකු වුනානම් ෙහාඳයි මමත් පස්ෙස දැක්ෙක
     

    nwnbs

    Member
    අපි කවුරුත් කරන ප්‍රාර්ථනාවක් නංගා... ලස්සනයි...
    ඊලඟ පාර පිංතූරෙ ටිකක් ලොකුවට දාන්න... එතකොට කියවන්නත් ලේසියි...ලස්සනත් වැඩියි...
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කාගෙත් බලාපොරොත්තුව.

    පෙර දවස නොවේ මෙදවස
    මඩ වැසිත් පෙනෙන ලෙස යස
    ඉනුත් කම් නැත
    වැසිත් මල් වනු ඇත
    මහා කාරුණිකයාණෙනි
    වඩිනු මැන මේ උතුම් දේශය...