යලි මාට්ටු වෙයිද?

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
elata liyala thyenwa
11.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :D:D

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ..............

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුළක් නෑ
    සිනාවෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ..............

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ..............:dull:

    කරුණාරත්න දිවුල්ගනේගද කොහෙද ලස්සන සිදුවක් මතක් උනා:(මට නම් අතීතෙ වගෙම වර්තමානෙත් බොද වෙලා වගෙ:oo:
    අපිට ඉතින් සද බොදවී තමයි හැමදාම:sorry:
    aah uba aawada :frown: ee unaata eeye dunna pandi talk eka koomada :angry:
    එවෙලේ තමා හිතුනෙ එන්න:P
    පූස්;14015079 said:
    අඩේ පට්ට සුදූ :D මගෙ පලවෙනි රෙප් එක උඹට දුන්නෙ.:yes::yes::)

    නියමයි පූසා නියමයි....
    +4
    11.gif
    11.gif
    11.gif

    :eek:akka oka dawal idan yako edit karanne:D
    උබගේ අක්කද මචා? :sorry:ස්වීට් අක්කෙක්නෙ:cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :D:D
    අපිට ඉතින් සද බොදවී තමයි හැමදාම:sorry:

    :( යූ ඇෆ් ඔ එකකින් ආව දුමකින්ද කොහෙද බොද වෙලා තියෙන්නෙ:oo: එක නෙමෙයි උබට මක්කයි උනෙ:frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :( යූ ඇෆ් ඔ එකකින් ආව දුමකින්ද කොහෙද බොද වෙලා තියෙන්නෙ:oo: එක නෙමෙයි උබට මක්කයි උනෙ:frown:
    අද හොදටම වඩී වගේ.:sorry:මන් මෙ පූස් රෑස්වීමකට ගියා:cool:
    :eek::eek:mage akka neme man danna akka kenek:yes:
    uba marry kala nedha ayye:rofl:
    පිස්සු හැදෙයි:shocked:
    තාම තනිකඩ නිදහස් පූවෙක්:D