යලි වඩින්න සෝම සමිඳුනි...
2012.12.12 සමහරු අමුතුවෙන් මේ දිනය ගැන සිතයි...තවත් සමහරු ගණන් ගන්නේද නැත...එත් ශ්රී ලංකික සමහරක් බවුද්දාන්ට මේ දිනය විශේෂ දිනයකි..මන්ද... ජාතිය ආගම වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කල අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ව මුලධර්මවාදීන් විසින් අපවත් කොට අදට වසර 10කි... ඔබවහන්සේගේ ශරීරය අප අතරින් වෙන් වුන බව සැබෑය ...එහෙත් ඔබවහන්සේගේ හඬ, ඔබ වහන්සේගේ රුව, ඔබවහන්සේ අපට කියාදුන් ඒවා තවමත් අප සිත්සතන් තුල පැලපදියම් වී ඇත.... අපද ජාතිය ආගම වෙනුවෙන් මැරෙනකන් හෝ සටන් කරන්නෙමු... අපගේ මේ සිංහල බවුද්ද රට කිසිදිනෙක වෙනත් ජාතියකට හිමිකරදීමට අප ඉඩ නොතබමු... ඔබ වහන්සේ යලි අප අතර ඉපදී අප වෙනුවෙන් හඬ නගන තාක් අප බලා සිටිමු... ඔබවහන්සේව අපවත් කල පිරිසට අද සිදුවී තිබෙන දේවල් ගැනද අපට අමතක වී නැත...
මෙය අසන අසන වාරයක් පාසා අපේ නෙතට කඳුළු උනන්නේ... දරාගත නොහැකි දුකකින් මගේ හාමුදුරුවනේ....
දැයම පුපුදුවාලු නිමල පහන නිමුනා...
අවිඳු අඳුර දුරලු නුවණ පහන නිමුණ...
සසුනඹර දිලුන අපේ සෝම සමින්ද ඔබ .
රහසේම නික්මී තිබුනා....
සෝම සමිඳුනි වඩින්න නැවතත් අප ලක් දෙරණට අපේ ජාතිය පුපුදුවාලීම පිණිස...
මෙය අසන අසන වාරයක් පාසා අපේ නෙතට කඳුළු උනන්නේ... දරාගත නොහැකි දුකකින් මගේ හාමුදුරුවනේ....
දැයම පුපුදුවාලු නිමල පහන නිමුනා...
අවිඳු අඳුර දුරලු නුවණ පහන නිමුණ...
සසුනඹර දිලුන අපේ සෝම සමින්ද ඔබ .
රහසේම නික්මී තිබුනා....
සෝම සමිඳුනි වඩින්න නැවතත් අප ලක් දෙරණට අපේ ජාතිය පුපුදුවාලීම පිණිස...



