යලුවනෙ Ebay shipping

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ Ebay shipping උදව්වක් ඔනෙ. අපි product එකක් buy කරනකොට Global Shipping Program tax එක pay කරොත් මෙහෙ customඑකෙදි tax ගෙවන්න ඔනෙ නෑද්ද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    යලුවනෙ Ebay shipping උදව්වක් ඔනෙ. අපි product එකක් buy කරනකොට Global Shipping Program tax එක pay කරොත් මෙහෙ customඑකෙදි tax ගෙවන්න ඔනෙ නෑද්ද?

    Na.. clearing charges thama gewanne api. :yes: