යවන ක්‍රමයක්

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    :angry:
    :angry:
    :angry:

    :angry:
    :angry:
    :angry:


    :angry:
    :angry:
    :angry:


    අලුත් වහනයක් ගත්තම එවගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ කහපාටිනුයි සුදුපාටිනුයි ලියල තියනවනෙ ඒව යවන ක්‍රමයක් දන්නවද .තව වින්ඩ්ස්ක්‍රීන් එක ඈතුලෙන් කොලයක් අලවල තියනව එක ගෑලෙව්වම ගම් එකක් ඉතුරු වෙනව මෙවා යවන ක්‍රමයකුත් ඔනේ දන්න කෙනෙක් කියන්න
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    thiner tikak daala yawahan ban. oka ahanna deyakda.?
    yannema nattham patrol tikak pogola yawapan
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Oluwe gana shampo dala try karanna viduru wala nam aniwa yanawa. Hodata madinna ona. Body eke nam super cut kiyala ekak thiyenawa aken ona jarawak yanawa. Paint eka mukuth wenne ne