යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක්

    397368_215431871879115_100002369102380_469923_1752920289_n.jpg

    ලගදී මං facebook සැරිසරද්දී මේ ෆොටෝ එක හම්බුනා. දැක්කම අනේ සංසාරේ කියල ඉස්සෙල්ලම ඔලුවට අවා. යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක් සිංහ beer එකක් අල්ලන් ඉන්න ෆොටෝ 1 ක්. ඒ මදිවට එක edit කරලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේ නෑ ලියල නංගියේ උබලට සරණක් නෑලු...තව ලියල උබල අයෙමත් ඉස්කෝලේ නොගියත් යන උන්ට ආඩම්බරෙන් යන්න දීපල්ලා කියල. මේක යටින් comnent දාපු උනුත් මේ කෙල්ලගේ රෙදි ගෙලවිල යන්න comnt දාලා. හොද සිංහල කුණුහරප දල තියෙනවා පිරෙන්නම. මට මේක දකිද්දී වෙන අයටම වගේ ඇති උන තරහ පිළිකුල ටිකක් බලන් ඉද්දි නැති උනේ මගේ හිත පොඩ්ඩක් එතුලට කතා කල නිසා.මට මතක් උන මේ වගේම ෆොටෝ 1 ක් මං දැක්ක මිට මස කීපෙකට කලින්. වෙනසක් තිබ්බේ එකේ කෙල්ල වෙනුවට කොල්ලෙකුයි බීර් එක වෙනුවට ගල් බෝතලෙකුයි තිබ්බ එක. එත් මේ විදියට එක කව්රුවත් edit කරලා නෑ.මේ විදියට කොල්ල ඉස්කෝල ඇදුමෙන් හිටියේ අනික උගේ ඇස් වහලවත් තිබ්බේ නෑ එලි පිටම හිටියේ. comnt වලට කුණුහරප පොදක් නෑ. ඔක්කොම වගේ දල තිබ්බේ හා හා හා.....අපේ දේවිය....මල්ලි සෙට්වෙලා වගේ...අහ දැන් ගල්නේ ගහන්නේ...ඔන්න ඔය වගේ ඒවා...ඉතින් මගේ හිතම මගෙන් පස්සේ ඇහුව අයි මේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගල් බෝතලයක් උස්සන් ඉද්දි නොදැනුනු දේ කෙල්ලෙක් beer එකක් උස්සන් ඉද්දි දැනෙන්නේ කියල.
    මුකුත් නෙමේ අපේ සංස්කෘතිය අපේ ඔලු හදල තියෙන්නේ එහෙම. තම අපි පුරුෂාධිපත්‍ය ඔලුව උද තියාගෙනයි ඉස්සරහට යන්නේ. ඒ නිසයි අපිට මෙහෙම දේවල් දැනෙන්නේ. කොල්ලෙක් එලියට බැහැල සෙරප්පු සපත්තු ගලවල නවල ගත්තම ඔක්කොම පව් යනවා කියන හැගීමෙන් තම අපි තාමත් දුවන්නේ. අයි මේ කෙල්ලට බැරි beer එකක් උස්සන් ඉන්න...බීර් බොන්න තහනම්...අයි තාමත් අපි කෝපී කලේ අදහස්වලට අපේ හිත හිරකරලා තියෙන්නේ. කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. අයි මෙහෙම...මං මේ බොන ඒවා හරි කියන්න යන්නේ න.එත් අපි අපේ අදහස් අපේ දැක්ම පුළුල් කරලා යන්න ඕන කලේ ඇවිත් කිය්හලයි මට හිතෙන්නේ...මං මේ කරන දේට කව්රු මාත් එක්ක එකග වෙනවද දන්නේ න.එත්
    ඔන්න මං මගේ පුටුවෙන් නැගිටලා මේ කෙල්ලට අප්පුඩියක් ගහනවා.....මොකද මේ කෙල්ල මට ලොකු දෙයක් හිතන්න කියල දුන්නට

    source:
    Code:
    http://hislokaya.blogspot.com/2012/01/blog-post_13.html
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy

    ඔබගේ කතාවට මම විරුද්ධයි... මෙතන තියෙන්නේ පුර්ෂ අධිපත්‍යය ගැන ප්‍රශ්නයක් නෙමෙයි... දිනෙක මවක් වෙන්න පෙරුම් පුරන කෙල්ලෙක් ගැන, මෙතන ප්‍රශ්නය තියෙන්නේ කරපු වැඩේ ගැන නෙමෙයි.. කරපු දේ ප්‍රදර්ශනය කරලා මුළු කෙල්ලෝ සංහතිය ගැනම වැරදි පින්තුරයක් ප්‍රචාරය කිරීමයි.... කෙල්ලෙකු උනත් ඕන දෙයක් කරනවා.. හැබැයි,, පිරිමි අපි හංවඩු ගැහිලා ඉවරයි.. හැබැයි අදටත් පරිස්සම් වෙලා තියෙන එකම නම තමයි ශිෂ්‍යාව කියන නම.. ඉතින් එකට මේ කරලා තියෙන්නේ කැළලක්....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    මේක ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි බං. විහිලුවට කරා වෙන්නත් පුළුවන්. අනික මි‍ට වඩා ජරාවැඩ කරලා චාටර් උන් කීදෙනෙක් ඉන්නවද ලංකාවේ...

    මේවා publish කරන උන්ට තමයි සරණක් නැත්තේ.......

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ කතාවට මම විරුද්ධයි... මෙතන තියෙන්නේ පුර්ෂ අධිපත්‍යය ගැන ප්‍රශ්නයක් නෙමෙයි... දිනෙක මවක් වෙන්න පෙරුම් පුරන කෙල්ලෙක් ගැන, මෙතන ප්‍රශ්නය තියෙන්නේ කරපු වැඩේ ගැන නෙමෙයි.. කරපු දේ ප්‍රදර්ශනය කරලා මුළු කෙල්ලෝ සංහතිය ගැනම වැරදි පින්තුරයක් ප්‍රචාරය කිරීමයි.... කෙල්ලෙකු උනත් ඕන දෙයක් කරනවා.. හැබැයි,, පිරිමි අපි හංවඩු ගැහිලා ඉවරයි.. හැබැයි අදටත් පරිස්සම් වෙලා තියෙන එකම නම තමයි ශිෂ්‍යාව කියන නම.. ඉතින් එකට මේ කරලා තියෙන්නේ කැළලක්....

    :yes::yes:
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    ape ewun puduma modayo ban, kisima VIEW ekak hondin hithala nemei comment karanne, un thamai moodayo.. me post eka hariyata kiyawala balala eeta passe hithala comment karanna, naththam oyalagei awurudu 60-70 hanamiti adahas thyna uncle la gei loku wenasak nathi wei..